(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය පොලිස් නිලධාරීන් විසින් යුදගනාව වයි හන්දිය මර්ග බාදකයේදී සැක සහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී බංගලාදේශ පුද්ගලයින් හතර දෙනෙකු සහ ලාංකික පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකටයුතු ලෙස හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සිට මැදිරිගිරිය බලා ධාවනය වූ මෙම වෑන් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී වයර් තොගයක් සහ විදුලි පරිතයක් තිබී හමුවී ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අණාවරණය වී ඇත්තේ මොවුන් මැදිරිගිරිය ප්‍රදේශයේ දුරකතන කුලුණු අළුත්වැඩියාවක් සඳහා පැමිණ ඇති බවයි.
බංගලාදේශයේ සිට මෙරටට පැමිණ විදේශිකයන්ට ගමන් බලපත්‍ර තිබී ඇති අතර දැනට රටේ පවතින ආරක්ෂක හේතූන් මත මොවුන්ට මෙම දුරකතන කුළුණු අළුත්වැඩියා කිරීමට ආරක්ෂක අමාත්‍යශයෙන් හෝ වෙනත් ආයතනයකින් කිසිඳු අවසර පත්‍රයක් ලබා නොදී ඇති බවට තහවුරු වීමත් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුදගනාවේදී විදේශිකයෝ 4 ක් සැකපිට අත්අඩංගුවට