IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


යතුරු පැදි පොත් හොරට දුන් ලිපිකාරිනිය මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නියමිත ක්‍රමවේදයට පටහැනිව යතුරුපැදි පැවරුම් පොත් විවිධ පුද්ගලයන්ට මුදලට ලබාදුන්  බව කියන මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියකෙ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම දෙපාර්තමේන්තුවේ පරිගණකයකට හොර රහසේ ඇතුළු වූ මෙම ලිපිකාරිනිය යතුරුපැදි පැවරුම් පොත් තුනක් විවිධ පුද්ගලයන්ට ලබා දී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (2)

යතුරු පැදි පොත් හොරට දුන් ලිපිකාරිනිය මාට්ටු

විපරමා Sunday, 07 November 2021 06:07 PM

ලිපිකාරිනිය විතරක් මදෑ. ඉහළම නිලධාරීන් පටන් කා.ක.ස. දක්වා වැඩි හරියක් ඉන්නේ ජරාව නොහොත් පගාව ගන්න අය...

:       0       15

Jayadumana Nauthtuduwa Monday, 08 November 2021 02:58 AM

ඔව්නෙ. ඒක නම් ඇත්ත මමත් ඔය කාර්යාලයේ වැඩකළා. කෙරෙන වැඩ නිසාම මම ඔතැනින් අයින්වෙලා වෙන දෙපාර්තමේන්තුවකට ගියා. මම සතුටු වුණා. ගෝඨාභය මහත්තයා ආවාම ඔය නරක වැඩ තුරන්වෙයි කියලා... මට පෙනෙන්නේ සක්කරයාටවත් බෑ වගෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site