(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවීමේ තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි .
රට බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් යාම සුදුසු නොවන බවත්, ආණ්ඩුව සමග එක්ව අර්බුද වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුව ඇති බවත් ,එම පක්ෂයේ අදහස වී ඇතැයි ට දැනගන්නට ඇත .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් අතිබහුතරය එම අදහසේ සිටින අතර ,ආණ්ඩුවෙන් යායුතු බවට අදහස් දක්වා ඇත්තේ එක්කෙනකු දෙන්නකු පමණක් බව ද ආරංචි මාර්ගවලින් පැවසේ ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමඟ තවදුරටත් එක්ව කටයුතු කරනු ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘‘මේ මොහොතේ ආණ්ඩුවෙන් යන්නේ නෑ‘‘
saman Saturday, 12 March 2022 04:22 PM
ආණ්ඩුවෙන් ගියත් නැතත් දෙකම එකයි... රටට වැඩක් නැති කණ්ඩායමක්...
BamunuarachchiSaturday, 12 March 2022 04:37 PM
ජෙප්පන්ට, සජබයින්ට වඩා මොවුන් කොච්චර හොඳයිද? ජෙප්පන් මායිම් කරන්න එපා...
abSaturday, 12 March 2022 06:35 PM
"යන්න තැනක් නොමැති නිසා" අප මේ මොහොතේ ආණ්ඩුවෙන් යන්නේ නෑ... යනුවෙන් නිවැරදි විය යුතුවේ...
Bamunuarachchi9 Saturday, 12 March 2022 04:35 PM
අන්න මිනිස්සු? රණ්ඩු වෙවී ඉන්න යන්න එපා... සිංහලයා බෙදී ගියොත් වාසිය ගන්නේ සුළු ජාතිකයින්. සුළු ජාතිකයින් ආණ්ඩුවට සම්බන්ධ වෙලා තිබුණා නම් මේ වෙලාවේ කොහොම හිටීද? ඒත් ගෝඨාභය ගෙන් රටෙන් 2/5 ලැබෙන්නේ නැහැ. අනුර, සජිත්, රනිල්ගෙන් ගනීවි.
Kamal Saturday, 12 March 2022 06:29 PM
බමුණාට ජාතිවාදයෙන් තොර රටක් නැත. ගිහිල්ලා බලන්න ලංකාවේ අයට පාන් කියන්න පුළුවන්ද කියලා...?
Hafeel Sunday, 13 March 2022 09:46 AM
සහතිකයි ඇත්ත. බමුණුට ජාතිවාදයෙන් හැර වෙන කිසිදෙයක් දන්නේ නැහැ. බමුණු මෙච්චර ආණ්ඩුවට කඩේ ගියත්, ආණ්ඩුවට අර මුස්ලීම් මන්ත්‍රිලාට තියන ලෙංගතුකම බමුණුට නැහැ.
BamunuatachchiMonday, 14 March 2022 07:50 AM
සිංහල මම සිංහල ජාතිවාදියෙක් නොවී රටෙන් 2/5 ඉල්ලන දෙමළ ජාතිවාදියෙක් වෙන්නද? රටම මුස්ලිම් කරන්න මුස්ලිම් ආගම් වාදියෙක් වෙන්නද? සුලු ජාතිකයින් වගේ අපි ඉල්ලන්නේ නැහැ දෙන්න එපා කියනවා. දෙන්න එපා කියන එකයි මගේ ජාතිවාදය...
BamunuarachchiMonday, 14 March 2022 07:53 AM
හලෝ මම සිංහල ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව, රටේ අමාත්‍යාංශ 43ක් දීපු අයට කඩේ යන්නද?
Lalith M Saturday, 12 March 2022 08:09 PM
බමුණු මත ඉවත්ව ගොස් බොහෝකල්. අපි මහජාති ටෝක් දැම්මාම රටේ ආර්ථිකය, නිෂ්පාදනය සහ ධනය වැඩිපුරම ඇත්තේ සුලු ජාතිකයින් අතර.. (රජ පවුල හැර).
BamunuarachchiMonday, 14 March 2022 08:15 AM
රටේ හම්බ ජනගහනය 9.5% ඔය සියලු දෙනාම හාවුන් මෙන් පැටවු ගහලා සිංහල අපි අපේ දරුවන් දෙදෙනාට සීමා කරගෙන අනාගත දරුවන්ට ඉතිරි කරන සම්පත් භුක්ති විඳිනබව මේ ගොබ්බයින්ට තේරෙන්නේ, පෙනෙන්නේ නැහැ. මේ හාදය දකින විදිහට ආර්ථිකය, නිෂ්පාදනය සහ ධනය වැඩිපුරම ඇත්තේ සුලු ජාතිකයින් අතර නම් ඒ කාගේ වරදින් සිදුවූවක්ද? හම්බයා සිංහල කඩේකින් බඩු ගන්නේ නැහැ.. සිංහලයා හම්බකඩ හොයාගෙන ගොස් බඩු ගන්නවා. හම්බයා පොහොසත් නොවී තියෙවිද? සිංහලයා සතුව තිබූ ඉඩම් දැන් තිබෙන්නේ සුලුජාතිකයින් අතර නම් දැන්වත් හිතන්න අනාගතේ ඔබ වගේ අයට වෙන්නේ මස් කඩවල මස් කරේ තියාගෙන යන්න. සිංහල ජාතිවාදියෙක් වීම මට නම්බුවක්...
BamunuarachchiMonday, 14 March 2022 08:25 AM
මේ හාදයා දකින විදිහට ආර්ථිකය, නිෂ්පාදනය සහ ධනය වැඩිපුරම ඇත්තේ සුලු ජාතිකයින් අතර නම් ඒ කාගේ වරදින් සිදුවූවක්ද? ගම්මිරිස් හොයාගෙන ආව අය මෙරටට ආවේ හිස් අතින්. නමුත් ඔවුන් පොහොසත් වුනේ සිංහලයාගේ නිෂ්පාදන අඩුමිලට ගෙන සිංහලයාටම වැඩිමිලට විකුණා බව නොදන්නා ගොබ්බයින් ඉන්න බව පෙනෙනවා. ප්‍රභාකරන් උතුරෙන් හම්බයින් පැන්නුවේ මම දකින දේ ප්‍රභාකරන් ඒ කාලෙම දැක්ක නිසයි. එසේ සිරි සිරි බෑග් එකේ රෙදි දාගෙන පැන්න කෙනාගේ අද තත්වය කොහොමද? ඔන්න උදාහරණ...
Don perea Saturday, 12 March 2022 08:23 PM
ජාතිවාදී බමුණන් රටෙන් තුරන් කළ යුතුයි.
BamunuarachchiMonday, 14 March 2022 07:59 AM
ජාතිවාදයේ තරම පාස්කු ඉරිදා ඉගෙන ගත්තද? තව ඉවර නැහැ. අනාගතේ සිංහලයින් තවත් කනවා. එදාට ඉස්සෙල්ලාම අතුගා දමන්න ඕනේ අපිට ජාතිවාදින් කිව්ව එවුන්ව.
janis Saturday, 12 March 2022 05:19 PM
එහෙම ගියොත් පාස්කු ප්‍රහාරයට හිරේ දාන නිසා, දැන් බොරු ආදරයක් ආණ්ඩුවට පෙන්වනවා.
Tiran Saturday, 12 March 2022 05:51 PM
ෆයිල් ටික පෙන්නන්න ඇති මගෙ හිතේ...!
අගුපිලගේ Saturday, 12 March 2022 06:05 PM
ගිහිල්ලා කොහේ යන්නද? එහෙම වුණොත් අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ... කොහොමත් නුඹලාත් එක්කම ඔය ඔරුව මුහුදුබත් වෙනවා යහපාලනය කාලේ ඕකේ නායකයා කරපු පව් ගෙවන්න වෙනවා..
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 March 2022 06:15 PM
ලැජ්ජාවක් කියා දෙයක් ඇත්තේම නැහැ. ලැජ්ජා නහරේ කපලා වගෙයි පේන්නේ.. බනින බැනිල්ලේ හැටියට හා නෝන්ඩි වෙන එකේ හැටියට ඒකෙත් සීමාවක් තියෙන්නට ඕනෑ. ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නැත්තේ, ශ්‍රීලනිපයට තනිව මහජන මතයක් ගොඩනැගීමට නොහැකි නිසයි. එසේ පුළුවන් කමක් තිබුණා නම්, මෙලහකටත් ගිහිල්ලා. ජනතාවට මේ බොරු බයිලා වලින් වැඩක් නැහැ. කාට කාටත් මෙදා පොටේ ජනතාවගෙන් බඩු හම්බවේවි. ඉන්ධන පෝලිමක අය කියන දේවල් ඇහුවාම, යථාතත්වය අවබෝධ කරගත හැකියි.
wimal Saturday, 12 March 2022 06:23 PM
දේශපාලනය කරන ඔක්කොම එකයි. සේරම වලපල්ලට යන්න ඕනෑ..
Jagath Saturday, 12 March 2022 08:09 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නෑ. එහෙම වුණොත් මෛත්‍රිපාලට වෙන්නේ හිරගෙදර යකඩ කූරු ගණන් කරන්න. නිකන් රටේ ජනතාව රවට්ටන්න එපා....
Hafeel Sunday, 13 March 2022 09:49 AM
පව්, විමල් කල්ලිය තනි වුණා. එදා මහින්දට ආප්ප කාලා දුන්නු පාඩමුත්, 2015දී එක්සත් ජාතික පාක්ෂික ඡන්දෙන් බලයට ඇවිත්, ඔවුන්ටත් පයින් ගහපු වැඩත්, දැන් විමල්ටත් වුණා.
fairoos Sunday, 13 March 2022 01:41 PM
රටට හෙණ ගැහුවත් මෙයාලට කමක් නැහැ. ඔයාලාට හෙණවදින දවස වැඩි ඈතක නැහැ.
BamunuarachchiMonday, 14 March 2022 08:18 AM
මොවුන් කව්රු වුණත් සිංහලයින්.. මම හෙන ඉල්ලන්නේ අපේ බදුවලින් පිනට කන සුළු ජාතිකයින්ට. දෙමල්ලු නම් රටට යමක් කරනවා. අනික් ජාතිය පිනට කනවා.