IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


මහා මාර්ග ඇමති මහ මගදී වැඩ අරඹයි

(ඩයනා උදයංගනී)

මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (13) සිය ධූරයේ වැඩ භාරගත්තේය. අමාත්‍යවරයා අමාත්‍යාංශයේ දී වැඩ භාරනොගෙන කුරුණෑගල, වජිරඥාන මාවතේ මාර්ගය කාපට් කිරීම ආරම්භ කරමින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීම විශේෂත්වයක් විය.

මීගමුව පාර හරහා යන උමං මාර්ගයට මුල්ගල තැබීම, ජොන්ස්ටන් අමාත්‍යවරයා විසින් වැඩ ආරම්භ කළ මලියදේව විද්‍යාලයේ පැසි පන්දු පිටිය නිරීක්‍ෂණය කිරීම හා එම විද්‍යාල භූමියේ සඳුන් පැළයක් සිටුවීමද අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් කුරුණෑගල, වජිරඥාන මාවත කාපට් කිරීම සඳහා පාසල් සිසුවකු ලවා මුල්ගල් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ද මෙහි සිටී.



අදහස් (12)

මහා මාර්ග ඇමති මහ මගදී වැඩ අරඹයි

විජේ Thursday, 13 August 2020 01:25 PM

බෝක්කුවක් බෝක්කුවක් ගානෙ කසිප්පු පෙරයි දැන් එහෙනම්...!!!

:       1258       1307

Warnakulasuriya Thursday, 13 August 2020 03:47 PM

රජ පවුලේ වන්දිභට්ටයෙක් බෝක්කු ගානේ කසිප්පු පෙරනවද හලෝ? හැබැයි ඉතින් රාජ තේජසත් එක්ක පුරාවස්තුවක් තිබුණා නම් ඩෝසර් කරලා දමාවි. බය වෙන්න දෙයක් නෑනේ. මොකද ගමේ දඩයක්කාරයා ගමේ ආරච්චිරාළාට මස් සපයනවා නම් දඩයක්කාරයාටත් ගමේ බලයක් තිබෙනවනේ. ඒ වගේ කතාවකුත් පසුගිය දවස්වල ඇසුණි. කාවද පත්කරන්න දරදිය ඇද්දා ඒ නිසා තමන්ටත් බලයක් තිබෙන බවකුත් කියලා තියෙනවනේ.

:       0       1

nimaalThursday, 13 August 2020 08:57 PM

මහාමාර්ග ඇමති කියන්නේ ලංකාවේ පගාවට කියාපු තැන. නියම මිනිහට දීලා තිබෙන්නේ මහාමාර්ග. ඡන්දෙට වියදම් කරපු මුදල් එක වසරෙන් සොයා ගනී

:       0       1

සුමන Thursday, 13 August 2020 03:07 PM

එක රටක්, එක නීතියක් අකුරටම. 69 ලක්ෂයක් ජනතාවගේ පැතුම් මහපාරේ විකසිත වන වගයි. නගරාධිපති, බුවනෙක කතා ඉවරයි.. නඩු කැලේ.. නීතිය නැවේ.

:       1015       1043

pradeepa Thursday, 13 August 2020 03:20 PM

ජොනී බරටම වැඩ පටන් අරන්... නගරාධිපති සමග කොහොමද 2/3 දුන්නු අයට සනීපද?

:       895       911

ජෙරමියස් දෙප්පනම Thursday, 13 August 2020 03:49 PM

එයාගේ නම දාලා තඩි බෝඩ් ගහනවා... මහජන මුදල්.

:       0       1

බද්රානි Thursday, 13 August 2020 04:04 PM

රාජ සභා, මගුල් මඩු, හෝටල් පමණක් නොවේ, පල්ලි, පන්සල්, දේවාල, කෝවිල් ඩෝසර් කරලා හෝ අපට යන්න මහා මාර්ග හදලා දෙන්න ඇමති තුමෙනි. ඇත්තම කියනවා නම්, ඔය ඓතිහාසික නටබුන් යයි කියන බොහෝ තැන්වල සිදුවෙන්නේ දුරාචාර තමයි. ඔබ තුමා වැනි මේ රටට විශාල සේවයක් ඉටුකළ ඇමතිවරයෙකුට කෘතගුණ සැලකීමක් ලෙස, මෙවන් ජන වරමක් ලබාදුන් කුරුනෑගල දිස්ත්‍රක්කයේ බුද්ධිමත් ජනතාවට මාගේ උපහාරය!!!

:       0       0

Demuni Uduwara Thursday, 13 August 2020 06:05 PM

රජයේ අරමුදල් නිරපරාදේ වියදම් කරන බැවින් කරුණාකර අනවශ්‍ය විවෘත කිරීමේ උත්සව නවත්වන්න.

:       0       1

Nandalal DE SILVA - France Thursday, 13 August 2020 11:11 PM

මෙයාලා පළමු දවසේ ඉඳන්ම නියම සංදර්ශන පවත්වන බව පැහැදිලිවම පේනවා. මුඛ ආවරණවල හිඟයක් කුරුණෑගල පැත්තේ තියෙනවා... ජොනී මල්ලියේ...?

:       0       17

puppa Friday, 14 August 2020 12:33 AM

අනේ මේ බොරු සෝබන, ගහන්න පුලුවන් කොහෙන්ද කියලා බලයි වැඩ පටන් ගත්ත ගමන්.

:       0       1

uesad Friday, 14 August 2020 12:53 AM

හයිවේ මංකොල්ලය ආරම්භ කිරීම.

:       0       2

අසේල මඩුරන්ග Wednesday, 26 October 2022 09:05 PM

මහා පාරේ මගදිගට වැලි දූවිලි.හොදටම තියනපාරේ එකපාරටම් අලි නාන වලවල්.යකෝ මෝටර් සයිකල් කාරයෙක් වැටුනොත් එක්කො අබ්බගාතයෙක් නැත්තන් එතනම onthespot.ආදයම් බදුගෙවලා වහානයක් පාරටදාලා මගදී වලකට වැටිලා මැරුනොත් අමාත්‍යාංශයෙන් ගෙවන්නේ නෑ උගේ අවසන් කටයුත්වලටවත් onthespot. 3d party නම් පෙට්ටියටත් සල්ලි නෑ. වලට වැටී නොයා ඉරකැපුවොත් ඒවගේ තැනවල ඉදගෙන දඩකොල වෙනම දෙන පොලිසියේ උන්.රත්වාහන උසාවියේ සල්ලි වියදම් වෙන්නේ කොහෙටද කියලා හිතාගන්නවත් බෑ.jonston තොපි සැපේ සුපිරිවෑහනවල යනවා.පීත්තපට් කපනවා ඒකරන්න තොපි එද්දී උබලා එනපාරවල් වල විතරක් පැච්වහන්න වෙනම උන් ඉන්නවා.බබ්බුවගේ පටියකපලා අපේසල්ලි තව කීයකටහරි කෙලෝලා නොදන්නගානටමාරුවෙනවා construction company වලට පිනට උබලා පිනට කහින්නැතිවවත් අපි හොදට දන්නවා.පැන්ශන් එකක් ගන්නත් සුදුසු නෑ jonston උබලා වගේ නිලදාරින්.ඒකනිසා උබ ඕකෙන් අයින්වෙවෙලාඕකදීපං ලමයෙකුට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සැඟවූ කීරි සම්බා තොගයක් අල්ලයි
2025 පෙබරවාරි මස 15 231 0

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්‍රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝග


අල්ලස් ගත් පිඒච්අයි රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 15 135 0

ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ අවන්හලකින් වෙළඳ බලපත්‍ර අලුත් කිරීම සඳහා රුපියල් ලක්ශ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවන කියන චෝදනාවක් යටතේ ගලේවෙල ප්‍රදේශ


කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 15 407 0

මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට පුදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල


මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් සමරු මුද්දරයක්
2025 පෙබරවාරි මස 15 697 0

දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි


දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා
2025 පෙබරවාරි මස 15 451 0

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.


මිනුවන්ගොඩ වෙඩි තැබීමට දෙකක් සැක පිට
2025 පෙබරවාරි මස 15 600 1

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 230 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 134 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 956 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site