IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහේස්ත්‍රාත් අධිකරණයක මුදල් වංචා කළ අයකැමියෙකු අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක)

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක මුදල් අයකැමියෙකු ගම්පහ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

එම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු විසින් වරදකරුවන්ට නියම කරනු ලබන දඩ මුදල් ගෙවීමේදී  ඒවා නිසි අයුරින් අය  නොකර  කලක පටන් මෙම මුදල් වංචා කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ. 

විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති පැමිණිල්ලක් මත සිදු කළ මුලික විමර්ශනයේදී 2018 වසරේ මුල් කාලයේ සිට 2019 වසර මැද දක්වා අවස්ථා අටකදී මෙම සැකකාර අයකැමිවරයා විසින් රුපියල් 10,48,371 මුදලක් වංචා කර ඇති බව හෙළිවී ඇත. 

 

 

 



අදහස් (0)

මහේස්ත්‍රාත් අධිකරණයක මුදල් වංචා කළ අයකැමියෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1045 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site