IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මහනුවර යෙහාරා යෙත්මිණිට ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි

 

 

( චමිල් රූපසිංහ)
 
මහනුවර උසස් බාලිකා විදුහලේ යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන විභාගය අති විශිෂ්ට ලෙස සමත්ව තිබේ.

මූලික අධ්‍යාපනයේ සිට උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලද යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායිකාවක් වන අතර , චෙස් ක්‍රීඩාවෙන් ජාතික මෙන්ම ජත්‍යන්තර ජයග්‍රහණ රැසක් දිනා ඇති යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය ඉංග්‍රීසි ගාය‍න අංශයටද දක්ෂතා දකවනු ලබයි.

ඇගේ මව මහනුවර ජාතික රෝහලේ ඖෂධවේදිනියක වන සංජානි මෙන්ඩිස්ය. පියා වන සරත් ඈපා මහතා  වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරුවරයෙකි. එකම සොහොයුරිය උසස් බාලිකාවේ පළමු වසරේ අධ්‍යාපනය ලබයි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පාසැල් යාමට නොහැකි තත්ත්වයක් තිබුණත් පාසල මගින් නිරතුරුව ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු කළ බවත් .බොහෝ වෙලාවට නිවසටම වී කාලය ගත කිරීමට සිදුවූ නිසා එම කාලය පොත්පත් කියවා දැනුම වැඩිකර ගැනීමට යොදා ගත් බවද  ඇය කීවාය.

විභාගයට කල්තියා සූදානම් වු නිසා රූපවාහිනිය නැරඹීම වගේ දේවල් වලට කාලය වෙන්කර ගැනිමට හැකියාව ලැබුණු බවත් හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකර අනාගතයේදී වෛද්‍යවරියක් වීම බලාපොරොත්තුව බව තම ජයග්‍රහණය සම්බන්ධව යෙත්මිණි අදහස් දක්වමින් පැවසුවාය.

 



අදහස් (3)

මහනුවර යෙහාරා යෙත්මිණිට ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි

Raveendra Monday, 16 November 2020 09:05 AM

රත්තරන් දුවේ ඔබට අපේ උණුසුම් සුබපැතුම්...!!! මේ තම උපන් ලංකාමාතාවට අවංක දිරිය දියනියක්විමට හිතට ගන්න...සුජාතා අත්තනායක මහත්මියගේ සුන්දර ගීතයක පද කිපය " හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී" යන්න අර්ථවත් කිරීමට මේ දුපැටියාට හැකි වේවා..... සුබ අනාගතයක් පුතාට.....

:       0       1

rihan Monday, 16 November 2020 09:22 AM

උණුසුම් සුබ පැතුම්...

:       0       0

Demuni Uduwara Monday, 16 November 2020 06:55 PM

ඔඛෙ අරමුණ යම්දිනක සාර්ථක වෙවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site