(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට මහනුවර බලා අද (11) 5.50 ට පිටත්වූ දුම්රිය මේ වන විට බුද්යොමුව සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පැයකට අධික කාලයක් නවතා තැබීමෙන් සති අන්තයේ නිවෙස් බලා යන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
පොල්ගහවෙළ දුම්රිය ස්ථාන ආසන්නයේ පෙරේදා සිදුවූ දුම්රිය පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයට සිදුවූ හානිය හේතුවෙන් තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම මෙම ප්‍රමාදයට හේතුව දුම්රිය සේවකයෙක් පැවසීය.
මේ පිළිබඳ දැනගැනීමට දුම්රිය සමාන්‍යාධිකාරිවරයා සහ නියෝජ්‍ය සාමානාධිකාරිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද දුරකථනවලට ප්‍රතිචාර නොදැක්වූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මහනුවර දුම්රිය පැයක් අලව්වේ