
( තලාතුඔය ටී .එච් .සරත් )
මහනුවර හාරගම ප්‍රදේශයේ මීට සුළු වේලාවකට කලින් රාත්‍රී 8.38 ට පමණ ඇතිවු ශබ්දයක් සමග භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබේ.
ජනතාව නිවාස වලින් එළියට විත් නැවත පසු කම්පන තත්ත්වයක් ඇතිවේ යන බියෙන් විමසිලිමත්ව සිටියි.
ඇතැම් නිවාසවල බිත්තියේ තිබූ ඡායාරූප වැනි දෑ පවා බිම වැටුණු බව ජනතාව පවසති.
මේ පිළිබඳව තලාතුඔය පොලිසියටද දුරකථන පණිවිඩ ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ තාම කම්පාවෙන්න හැදුවා විතරයි. ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් වෙන්න පුළුවන්.. හොරු රජවෙනකොට මේවා වෙනවා.