මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
ඔහු මේ බව කියනුවේ සිය ට්විටර් ගිනුමේ පණිවුඩයක් සටහන් කරමිනි.මෙම පත් කිරීම නීති විරෝධී බව ද සමරවීර මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
ඔහු මේ බව කියනුවේ සිය ට්විටර් ගිනුමේ පණිවුඩයක් සටහන් කරමිනි.මෙම පත් කිරීම නීති විරෝධී බව ද සමරවීර මහතා සඳහන් කරයි.

COMMENTS
හිතට අමාරු ඇති නේද?
හිතට අමාරු ඇති නේද?
ඔව් අර 2015 ජනවාරි 8 උනා වගේ.
කොහොමද රනිල් අගමැති උනේ එහෙනම්?
කොහොමද රනිල් අගමැති උනේ එහෙනම්?
ඒ ඔයා දන්නා නීතිය අනුවනේ, නැතුව ලංකාවේ නීතිය අනුව නෙමෙයිනේ.
ගරු ඇමැතිතුමනි, ඔබලා විසින්ම වල කපාගෙන සිරිලංකාව සමනළලන්තයක් කරන්න ගිහින් අනාගෙන අන්තිමට දැන් බයිලා කිව්වට වැඩක් නැහැ...
ඉතින් තියෙන්නේ කුරුඳු පොලු ටිකක් අරගෙන ප්‍රහාරයක් එල්ල කරන එකනේ... තව මොනවද බලාගෙන ඉන්නේ?
අවුරුදු ගණන් ඡන්ද තියෙන්නේ නැතුව ඉන්න එක නිත්‍යානුකූලද?
ගෙට් ලොස්ට්...
නිතර නිතර තෙල් මිල වැඩිකළා. බදු වැඩිකළා. ජනතාවට රජය එපා කෙරෙව්වා. ආර්ථික විද්‍යාවේ දේවල්වත් නොදැන මුදල් ඇමතිකම් කළා. මේ මිනිස්සුවත් හරියට කෙරුවොත් හොඳයි...
මෙයා දන්නා දෙයක් නැහැ. කලේ රණවිරුවන් සහ රට පාවලා දීලා රටේ ආර්ථිකය කෑව එක විතරයි. එතකොට විදේශ ඇමැති කාලේ රණවිරුවන් පාවලා දුන්න එක නීති විරෝධී නැද්ද?
වැඩ බැරි කිසි දෙයක් දන්නැති විදේශ ඇමැතිවෙලාපාවල දුන්නා. මුදල් ඇමැතිවෙලා රටේ ආර්ථිකයයි, ජනතාවයි කෑවා... ආණ්ඩුවත් කෑවා. රනිල් මේ මනුස්සයාට මුදල් ඇමතිකම දුන්නට වඩා හොඳයි සිල්ලර කඩේක මුදලාලි කෙනෙකුට දුන්නනන්...
කරපු හැම දේටම ගෙවන්න ලෑස්ති වෙන්නයි තියෙන්නේ..
2015 ජනවාරියේ රනිල්ව අගමැති කරෙත් ඔහොම තමයි. එදානම් නීතිය ගැන ඔයගොල්ලන් කතාකරේ නැහැ.
දැන්වත් ඔය කතා නොකියා රට විකුණන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න.
දැන් සමනලයින්ට මොකද වෙන්නේ...?