IMG-LOGO

මහින්ද අද රෑ ඉන්දියාවට

ඉන්දියාවේ බැංගලෝර් හි දී පැවැත්වෙන සමුළුකට සහභාගී වීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (8) රාත්‍රීයේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය.

‘ද හින්දු’ පුවත්පත සංවිධානය කරනු ලබන මෙම සමුළුව හෙට (9) සහ අනිද්දා (10) ඉන්දියාවේ බැංගලෝර් හි දී පැවැත්වෙනු ඇති.

එහි සමාරම්භක දේශනය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවැත්වීමට නියමිතය. 

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාවල අනාගතය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිතය. 

පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්.පිරිස්, මන්ත්‍රී ලොහාන් රත්වත්තේ,ඩිලාන් පෙරේරා, නාමල් රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සමුළුවට සහභාගී වනු ඇති.
 
 

(28535) 



අදහස් (8)

මහින්ද අද රෑ ඉන්දියාවට

dias Friday, 08 February 2019 11:55 AM

මෙතුමා සමග යන අනිත් නඩේ යන්නේ මෙතුමාගේ තනියට වෙන්ට ඇති.

:       43       39

sirimal Friday, 08 February 2019 12:06 PM

ආණ්ඩුවේ වියදමෙන් අර දේවාලෙට යන්න උප්පර වැට්ටියක් වගේ මගේ හිතේ...

:       143       129

sirimal Friday, 08 February 2019 12:09 PM

පහුගිය මාස දෙක තුනේ ඇති වෙච්ච අලකලංචි වලින් බේරෙන්නත්, අනාගතයේ බලය ලබාගන්නත් වූ බාර ඔප්පු කරන්න ආණ්ඩුවේ වියදමෙන් අර දේවාලෙට යන්න කරන උප්පරවැට්ටියක් මගේ හිතේ.... හැම මාසෙම 01 වෙනිදාට තවම එහෙ පූජාව පවත්වනවානේ...

:       129       155

Hafeel Friday, 08 February 2019 12:20 PM

පුදුමයි මීගමුවට හෙලිකොප්ටරයකින් ගියා වගේ ඩුබායිවලට ගිය නැත්තේ...

:       66       83

smn Friday, 08 February 2019 02:51 PM

ඉස්සර නම් පරිවාරකයින් විශාල සංඛ්‍යාවක් කැඳවාගෙන ගියා... දැන් මොකද සල්ලි මදිපාඩුවක් වත්ද දන් නැහැ.

:       49       65

canada dissa Friday, 08 February 2019 10:39 PM

මෙන්න තවත් නරි ගේමක් බලාපොරොත්තු වන්න.

:       1       5

Rata Perata Saturday, 09 February 2019 08:29 AM

ඔය සමුළු මගුල් නෙමෙයි, දේව ප්‍රජාවකට වෙන්න ඇති යන්නේ...

:       0       3

smn Saturday, 09 February 2019 08:56 AM

යන දේවාලෙක ගියපුදෙන්. කට වරද්දගන්න එපා බොලව්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 152 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 680 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site