IMG-LOGO

මහින්දට බහුතරය හරි බව ගෝඨා කියයි

අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර

පාර්ලිමේන්තුව කවදා රැස් කළත් දැන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හරි බව අද (2) සවස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවසීය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සහෝදර සහෝදරින්ගේ මෑණියන් වූ දෝන දන්දිනා සමරසිංහ මාතාවගේ තිස්තුන්වන ගුණ සමරුම සවස ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්‍ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී පැවති උත්සවයකදී මෙසේ පැවසීය.

තමන් අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයා හමුවූයේ අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් ලැබුණු ආරාධනාවකට බවත් අරලියගහ මන්දිරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව සහ අගමැතිවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලූ සාකච්ඡා කර ගැටලූවකින් තොරව ප‍්‍රශ්නය විසඳා ගැනීමට බව කීවේය.



අදහස් (16)

මහින්දට බහුතරය හරි බව ගෝඨා කියයි

ගල්කටස් Friday, 02 November 2018 03:07 PM

ජයවේවා

:       1400       1259

ermi Friday, 02 November 2018 03:15 PM

"අගමැතිවරයාගේ ගැටළු" හා හා හා කව්ද අගමැති?

:       340       356

Nalake Friday, 02 November 2018 04:03 PM

දැන් තනතුරු ගන්නේ නැහැ කිව්වා නේද? අනේ මෙහෙමත් බොරුකාරයෝ.

:       475       560

RNG Saturday, 03 November 2018 01:26 AM

මොකක්ද ඉතින් මෙතුමා දැන් අරන් තියෙන තනතුර..?

:       0       0

Ajith Nissanka Friday, 02 November 2018 04:58 PM

දුන්නු ගාණ දැන් කියන්න!

:       0       0

ටි ඉන්දික Friday, 02 November 2018 05:02 PM

ඔයා නිල රාජ්‍ය නිලධාරියෙක් නොවේනේ දැන්..!!!

:       0       0

Mala Friday, 02 November 2018 05:02 PM

කව්ද අගමැති?

:       0       0

jimkuru Friday, 02 November 2018 06:35 PM

අනේ මහත්තයෝ කට බොරු කිව්වට් දිව බොරු කියන්නේ නැහැ.

:       0       0

Perera Friday, 02 November 2018 07:15 PM

ඉතින් එහෙනම් පාර්ලිමේන්තුව කැඳවල ඕක පෙන්නලා මේ අවුල ඉවරයක් කරලා දාන්න. මොන විකාරයක්ද මේ? බලේ පෙන්නුවට අවුල විසඳෙන්නේ නැහැනේ...

:       0       0

sandy Friday, 02 November 2018 08:28 PM

එහෙනම් පාර්ලිමේන්තුව කැඳවන එක 5 වෙනිදා ඉඳන් 7 වෙනිදාට කල් ගියේ ඇයි?

:       0       0

ravi Saturday, 03 November 2018 05:58 AM

හැමෝම වැඩකරන්නේ තමන්ගේ වාසියට... ජනතාව සැමදා දුක් විඳියි.

:       48       78

පිටිගල මිලානෝ Saturday, 03 November 2018 07:24 AM

හිරේ ඉන්න අරගොල්ලන්ට විශේෂ සමාව දෙන්න බලාපොරොත්තු වෙන්නේ කවදාද?

:       147       246

sirimal Saturday, 03 November 2018 11:17 AM

ටී.එන්.ඒ සංවිධානයෙන් වෙන් වී ස්වාධීනව කටයුතු කළ සිවශක්ති ආනන්දන් අද අරගෙන... යාපනය දිස්ත්‍රික්කයේ පී.සරවනභවන් සහ ටී.සිද්ධාර්ථන් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශ්‍රීධරන් ද, මුලතිව් දිස්ත්‍රික්කයේ චාර්ල්ස් නිර්මලනාදන්ද අද හෝ හෙට මහින්ද රාජපක්ෂට සහාය පළ කරමින් පිල්මාරු කරන බව සිවශක්ති ආනන්දන් කියනවා. සම්බන්ධන් මහින්දට විරුද්ධව ඡන්දය පාවිච්චි කළත් ජවිපෙ නැතුව කිසි වෙනසක් වෙන්නේ නැති පාටයි. සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලිටත් වැඩිය ලොකුයි කියලා ඔප්පු වෙන්නේ දැනුයි. මොනවා වුණත් මේ වෙනතෙක් මුදලට කට්ටි පැන්නේ නැති ජවිපෙ කට්ටිය අගේ කළ යුතුයි. ඉතින් වැඩේ හරි යන පාටයි තියෙන්නේ... දැන් පාර්ලිමේන්තුව කැඳවලා ඔප්පු කළාම මේ ප්‍රශ්නය ඉවරයි.

:       0       255

ranjith Sunday, 04 November 2018 02:23 AM

මිනිස්සු දෙන ඡන්ද හැමදාම ලැබෙයි කියලා දේශපාලුවෝ හිතන් ඉන්නවා. මිනිස්සුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගියාම ඒ ඔක්කොම එකයි. මිනිස්සු විතරයි පක්ෂ වලට බෙදිලා ගමේ ඉන්නේ නැවත ඡන්දෙ දෙනකොට පක්ෂ මාරු නොකරන වැදගත් කෙනෙක් ආවොත් විතරක් ඡන්දෙ දෙනවා

:       0       0

MISHAL-MATARA Sunday, 04 November 2018 05:28 AM

මාධ්‍යවේදීන් ඇහුවොත් හැමදාම මෙයා කියන්නේ මම දේශපාලනයට සම්බන්ද දන්නේ නෑ කියලා

:       0       0

rohana kumara mendis Sunday, 04 November 2018 05:33 PM

හැමෝම කටින් කියනවා ඒත් ඡන්දෙකට ගියාම පරාදයි.හැමපාරම වෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 21 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site