අගැමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට සතුටින් හා ආඩම්බරයෙන් සුබපැතුම් එක් කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි
‘‘ඉතාමත් සතුටකින් සහ ආඩම්බරයකින් ශ්‍රී ලංකාවේ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරනවා. දැන් අපට එකමුතුව, රට නැවත ගොඩනගන්න පුළුවන්. ස්ථාවර ඉදිරියට ගමන නව ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන්.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපතලා විතරක් නොවේ ඉඹලා පිලි ගනීවි... අයියණ්ඩිව දැන් නඩු ඔක්කොම ගොඩ, මැදමුලන විතරක් නොවෙයි රට වටේම ස්මාරක හදයි...
නැතුව නැතුව... දැන් ඉතින් වැඩකිඩ පටන් ගන්න එපායැ... බාප්පලා, පුතාලට හෙට උදේට එළිය වැටෙන කල් ඉවසුමක් නැතුව ඇති...
ඔව්, ඔව් කරපු දේවල් හුඟක් තියෙනවා. දෙමාපියන්ගේ සොහොන් රජයේ වියදමෙන් හැදුව වගේ...
නඩු ටික වීසි වේවි...!!!
ඔබ නිසයි අද අප නිදහසේ ඉන්නේ... ඔබට බුදුසරණයි.
වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සුන්ට සිදුවූ අසාධාරණය නිසාවෙන් මහින්දට, ගෝඨාභයට සහ මහින්දගේ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!