(බිඟුන් මේනක ගමගේ)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා දෝශයක් හේතුවෙන් අද (17) කොළඹ සිට ගාල්ල බලා ධාවය වූ සමුද්‍ර දේවී දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක්ම විනාඩි තිහක් පමණ ගිංතොට ප්‍රදේශයේ නැවතී තිබීම හේතුවෙන් දුම්රිය මගීන්ට දැඩි දුෂ්කරතාවයකට පත් වීමට සිදුව තිබිණි.
COMMENTS
කමක් නැහැ අද ඉතින් ඉරිදා නිවාඩු දිනය නිසා. එත් වැඩ කරන දිනයක් උනා නම් විනාඩි 30ක් පරක්කුවෙලා වැඩට ගිය නම් බොස්ගෙන් හොඳ දේශනාවක් ඇහුවට පස්සේ පඩියෙන් ටිකක් කැපෙන තත්වයකටත් එන්න තිබුණා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධති සවිකරේ චීන්නු නේද?