IMG-LOGO

මහජන චීනයට ලාංකීය සම්ප්‍රදායේ විහාරයක්

(ඩයනා උදයංගනී)

මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායේ බෞද්ධ විහාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇත.

එහි ඉදිකිරීම් කටයුතු මෙරට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන අතර සඳහා අවශ්‍ය සියලු අරමුදල් සපයනු ලබන්නේ වයිට් හෝස් විහාරස්ථානය විසිනි.

ඒ වෙනුවෙන් වයිට් හෝස් විහාරයත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වී ඇත.

 



අදහස් (4)

මහජන චීනයට ලාංකීය සම්ප්‍රදායේ විහාරයක්

Athula Wednesday, 05 May 2021 04:52 AM

පොඩි එකාව යැව්ව නම් හරි බන කියන්න...

:       3       6

chandima Wednesday, 05 May 2021 07:36 AM

ඉන් පස්සේ අපේ රට පුරාම චීන සාම්ප්‍රදායට පන්සල් හදන්න ගත්තම අපට කර කියාගන්න දෙයක් නැති වෙනවා.

:       0       6

BamunuarachchiThursday, 06 May 2021 02:00 AM

මුස්ලිම් 3000 පමණ පල්ලි හැදෙන කොට ඔහෙලා මොනවද කලේ? එතකොට කොර ගත්තද?

:       1       1

විපරමා Wednesday, 05 May 2021 07:57 AM

කරලා තියෙන දේවල්වල හැටියට නොසලකා බැහැනේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site