IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මුස්ලිම් නමකින් පෙනී සිටි දෙමළ පූජකවරයකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මුස්ලිම් නමකින් පෙනී සිටි දෙමළ ජාතිකයකු වූ බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේ බයිගුර් රහුමාන් පල්ලියේ උප පූජකවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
 
පෙරුමාල් සිවලිංගම් නමැති දෙමළ ජාතිකයකු වන එම පුද්ගලයා මොහොමඩ් හකීම් යන නමින් පෙනී සිට ඇතැයි පොලිසිය පවසයි.
 
පොලිසිය යුද හමුදා නිලධාරීන් එක්ව අටුලුගම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මීට වසර පහකට පමණ ඉහතදී බණ්ඩාරගම අටුලුගමට පැමිණ තිබූ මෙම පුද්ගලයා මොහොමඩ් හකීම් ලෙස හඳුන්වමින් එම පල්ලියේ උප පූජකවරයා ලෙස දිනකට පස් වතාවක් ආගම දේශන කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
 
මෙම පුද්ගලයාව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීයවරයාට හෝ මුණගැසී නොමැති අතර ලියාපදිංචියක් පවා ලබාගෙන නැතැයි පොලිසිය කියයි.
 
ඔහු සියලුම බැංකු ගනුදෙනු කරඇත්තේ ද පෙරුමාල් ශිවලිංගම් යන නමින් බව හෙළි වී ඇත.
 
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (7)

මුස්ලිම් නමකින් පෙනී සිටි දෙමළ පූජකවරයකු අත්අඩංගුවට

Bamunuarachchi Wednesday, 01 May 2019 10:10 AM

කොහොමත් ජාතියක් හැටියට බොහෝමයක් මුසල්මානුවන් දෙමළ තමයි. මුස්ලිම් කියා ජාතියක් නොමැත. බමුණුආරච්චිටත් " අල්ලාහු අක්බර්" කියා 3 සැරයක් කීමෙන් මුස්ලිම් වෙන්නත් පුළුවන්.

:       15       163

fasmy Wednesday, 01 May 2019 12:34 PM

නමක් තිබූ පලියට මුස්ලිම් වෙන්න නොහැකිය. අල්ලහුඅක්බර් කිව්වත් මුස්ලිම් විය නොහැකිය. තමාගේ ජීවන චරිතය සහ ජීවත්වන පිළිවෙල අනුව පමණි මුස්ලිම් කියා තීරණය කරන්නේ...

:       41       319

ඈපාWednesday, 01 May 2019 01:13 PM

අපොයි ඔව් දැන් නම් රටම දන්නවා ඒ ගැන හොඳටම..

:       114       66

PrabhaWednesday, 01 May 2019 02:06 PM

ඒ පිළිවෙළ පොඩ්ඩක් පැහැදිලි කරනවද?

:       1       16

Prabha Wednesday, 01 May 2019 01:16 PM

ෆාස්මි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද වෙච්ච දේවල්වල හැටියට නියම මුසල්මානුවෙක් ගැන පැහැදිලි චිත්‍රයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       39       65

Nihal Wednesday, 01 May 2019 01:59 PM

ලෝකේ ඕනෑම කෙනෙක් ඉස්ලාම් ආගමට ගියොත් ඔහුට කියන්නේ මුස්ලිම් කියලයි, හින්දි මුස්ලිම්, සිංහල මුස්ලිම්, දෙමල මුස්ලිම්, යුදෙව් මුස්ලිම් කියා කියන්නේ නැත.

:       0       2

RasikaWednesday, 01 May 2019 03:03 PM

දැන්නම් කියන්න වෙන්නේ අන්තවාදියෝ නැත්නම් ත්‍රස්තවාදියෝ කියලා තමයි.

:       110       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 240 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site