IMG-LOGO

මුස්ලිම් ජාතිකයකුගේ ගොඩනැගිල්ලක අධිතාක්ෂණික උපකරණ රැසක්

(රොහාන් කුමාර දිසානායක)
 
කොටියාකුඹුර නගරයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොඩැල්ලක තිබී අධිතාක්ෂණික උපකරණ රැසක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අද(01) අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදාව සමත්වූ බව පිංදෙනිය පොලිසිය කියයි.
 
ආරක්ෂක හමුදාව භාවිතකරන ජී. පී. එස්. අධිතාක්ෂණික සන්නිවේදන උපකරණයක්, දුරදක්න,  කැමරා, පෙට්රල් බෝම්බ, කඩු, පිහි, කම්බිරෝල්,වෝකි-ටෝකි යන්ත්‍ර,පාස්පෝට්,  අයිතිකරුවන් නොමැති හැඳුනුම්පත් රැසක් මෙහිදී සොයාගැනිණි.
 
සැකකරුවන් හා භාණ්ඩ කෑගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.



අදහස් (5)

මුස්ලිම් ජාතිකයකුගේ ගොඩනැගිල්ලක අධිතාක්ෂණික උපකරණ රැසක්

ගල්කටස් Wednesday, 01 May 2019 09:37 AM

ටික දෙනයි කිවිවාට දැන් මුන් භාගයක්ම ඒ වගේනෙ...ඇත්තට මුන් දීර්ඝ කාලීන සැලැස්මක් අනුව කටයුතු කරන්නෙ . රටේ නායකයෝ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිනමි අපටත් කඩු දෙක ගානෙ බෙදලා දෙන්න නැත්නම් මුන් එක පාරට ගහන්න ආවොත් කොස්ස විතරයි ගෙදර තියෙන්නෙ ...පවි අර හාමුදුරුවෝ හිරේ දැමිමෙ සත්‍ය පවසලා තියෙන්නෙ උන්වහන්සේ විතරයි.

:       0       1

අශේන් Wednesday, 01 May 2019 10:35 AM

මාර අධි තාක්ෂණ උපකරණ ටික...

:       105       26

mohommad Wednesday, 01 May 2019 11:20 AM

අර උඩින්ම තියෙන බඩු ටික අධි තාක්ෂණික තමයි...

:       1       6

Nike Wednesday, 01 May 2019 11:37 AM

ඇමරිකාවේත් නැතුව ඇති මේවගේ අධිතාක්ෂණික උපකරණ. මේවා තියන් පරමාණු බෝම්බයක් වුණත් හදන්න පුළුවන් වෙන්න ඇති...

:       59       27

DahamWednesday, 01 May 2019 12:17 PM

පෙනෙන විදියට ත්‍රස්තවාදීන්ගේ සහචරයෝ තාම නිදැල්ලේ.. ඔව්, පුළුවන්.. ඔය එකඑක වාදවලින් ඔලුව අවුල්කරගත්ත උගත් මෝඩයන්ට ඕනෑම දෙයකින් බෝම්බ හදන්න පුළුවන්... මේවා සොයා වෙහෙසෙන ආරක්ෂක අංශ වලට ජයවේවා !!!

:       1       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 235 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 758 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1180 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site