IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මාවනැල්ල උප සභාපති අත්අඩංගුවට

(ශාන්ත පී. බණ්ඩාර සහ සමන් විජය බණ්ඩාර)

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ  පැවැති උද්ඝෝෂණයට  බධා කළ බව කියන මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුළු පොදුජන පෙරමුණ මන්ත‍්‍රීරුන් තිදෙනා  අත්අඩංගුවට ගත් බව  මාවනැල්ල පොලිසිය කියයි.

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ ගුරු මාපිය විරෝධයට බාධා කොට මැර තර්ජනය සිදු කර බව කියමින් තර්ජනය කර ඇත.

මෙම සිද්ධියට විරෝධය පා  ගුරුවරු පිරිසක් මාවනැල්ල පොලිසිය ද වටලා විරෝධතාවයක නිරත විරත වූහ. 

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (5)

මාවනැල්ල උප සභාපති අත්අඩංගුවට

Perera Wednesday, 10 November 2021 12:27 PM

ඕකුන්ට පොලීසි ,උසාවි නඩු කියන දේවල් සාමාන්‍ය ජීවිතේ දේවල් .ඔය වගේ අපතයින්ට චන්දෙ දෙන එවුන්වයි හම ගහන්න ඕන

:       1       29

සලීම් Wednesday, 10 November 2021 12:39 PM

අපි එදා දැක්ක ටීවී එකේ දාපු රස්තියාදු පාට් එක. මෙන්න වගේ නරුමයන්ට ඉහලම දඩුවම දිය යුතුයි.

:       1       24

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 November 2021 12:42 PM

මේ දේශපාලන මාදාවියන්ගෙන් රටට ජනතාවට ඇත්තේ පුදුමාකාර වධයකි. නීතියක් සදාචාරයක් නැතිව හැසිරෙන මොවුන් කොයි පක්ෂයෙත් සිටියි. මේ දඩයම් බල්ලන් රටේ විවිධ පුවත් මවයි. ජනතාවට තිබෙනා කරදර ප්‍රශ්න මදිවට මේ මදාවියන්ගේ දේවල්ද ඉවසන්නට වෙලා. යෝධ කඳවල් තිබුණට මොළේ ඉතාම පුංචි ඇති ..

:       1       23

Senarath Wednesday, 10 November 2021 02:19 PM

රාජ්‍ය සේවක සහ දේශපාලකයා කියන දෙකොටසම ජනතාවට එපාවී ඇත. රාජ්‍ය සේවකයා ජනතාව බිල්ලට තියාගෙන ඉල්ලීම් දිනනවා ඇරෙන්නට තමන්ගෙන් රටට වියයුතු සේවය තියා ඉන් අඩක්වත් නොකරති.. දේශපාලකයෝද 95%ක් පමණ කිසිම වැඩක් නොකර තමන්ගේ මඩිය තරකරගන්න බලති. ඒ නිසා ජනතාව ලෙස අඩුම තරමේ උගත්කමක් තියෙන, මහත්මා ගති තියෙන කෙනෙකුට ඡන්දෙ දෙන්න දීලා පත්කරගන්න කටයුතු කරමු.

:       1       4

saman Wednesday, 10 November 2021 06:18 PM

රාජ්‍ය සේවකයා ඉල්ලීම් දිනනවා ඇරෙන්නට තමන්ගෙන් රටට වියයුතු සේවය තියා ඉන් අඩක්වත් නොකරති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 255 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site