(විනීතා එම් ගමගේ)
මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය එන්ජිමක් පීළිපැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මරදානේ සිට ගල්කිස්ස දක්වා පස්වරු 3 ට ධාවනය වීමට නියමිතව තිබු අංක 55 දරණ දුම්රිය මෙසේ පීලි පැන ඇතැයි පැවසේ.
මෙම දුම්රිය පීලි පැනීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැති නමුත් මේ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප‍්‍රමාදයක් සිදුවිය හැකි යැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd