(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු ළමුන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
විභාගයට පෙනී සිටි සිසුන් 60 දෙනකු අතර සිදු කරනු ලැබූ පී.සී.ආර් පරික්ෂණයෙන් මෙම ළමයින් හය දෙනා හඳුනා ගෙන ඇත.
සිසුන්ගේ උගුරේ ආබාධ සහ මද උණ ගතිය වැනි රෝග ලක්ෂණ පහළ වූ හෙයින් මතු වු සැකය මත සිසුන් පිටස්තර ස්ථානයකින් පී.සී.ආර් පරීක්ෂණ සිදුකරගෙන ඇති අතර එහිදී කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් හයකට කොරෝනා