IMG-LOGO

මිය ගිය - විදෙස්ගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස්කෙරේ

(රංජන් කස්තුරි)
 
මිය ගිය සහ විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
 
ජනාධිපතිවරණයේදී ඡන්ද අවභාවිතවීම වැළැක්වීම සඳහා එම පියවර ගන්නා බවද කොමිෂන් සභාව සඳහන් කරයි.
 
ඒ අනුව 2018 ඡන්ද හිමි නාමලේඛනයේ නම් ඇතුළත් මිය ගිය හෝ විදේශගත ඡන්දදායකයින්ගේ නම් ඔක්තෝබර් 5 වැනි දිනට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන්  කරයි.



අදහස් (6)

මිය ගිය - විදෙස්ගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස්කෙරේ

Chathuri Tuesday, 24 September 2019 11:00 AM

මේකට වෙන්න ඇති මහින්ද කිව්වේ විදේශයේ ඉන්න ලාංකිකයින් ගෝ්ඨාට ඡන්දේ දෙන්න එනවා කියලා.මළගිය අයගෙන් වැඩ ගන්න හරි දක්ෂයි අයියා මලෝ.

:       40       0

padaya Tuesday, 24 September 2019 11:16 AM

බය වෙලා වගේ.....

:       0       5

Bishan Tuesday, 24 September 2019 11:24 AM

අවභාවිතාව නෙවෙයි විදෙස් ගත අපිටත් ඡන්දේ පාවිච්චි කරන්න ක්‍රමයක් හදන්න.

:       0       46

rim Tuesday, 24 September 2019 12:09 PM

නියම වැඩේ. දැන් ඉතින් බලාගන්න පුලුවන් හරියටම වැටෙන ඡන්ද ගැන.

:       0       0

chandima Tuesday, 24 September 2019 12:21 PM

විදෙස් ගතවෙලා උන්නට ඡන්දෙ දවසට අපි එනවා. අපේ ඡන්දේ නැති කරන්න එහෙම එපා. පුද්ගලයා හඳුනා ගැනීමට ඕනෑම ක්‍රමයක් භාවිතා කර වැරදි පුද්ගලයින් වළක්වන්න. නමුත් විදේශ ගතවීම මත ඡන්දය දීම වලක්වන්න එපා.අපි එනවා එනවාමයි.

:       0       15

Chanak los angeles Tuesday, 24 September 2019 06:12 PM

ඇමරිකානු පුරවැසි ඝෝටා හා බිරිඳ දවස් 30 යේ සංචාරක වීසා අරගෙන ලංකාවට ඇවිල්ලා මහින්දගේ ජනපතිවරණයට සහාය දෙමින්ම ඡන්දයත් පාවිච්චි කරලා තිබෙන එකට කෝ පරීක්ෂණයක්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site