IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මූන්ස්ටෝන් මතක ගී ආවර්ජනය 28 දා

එදා “මූන්ස්ටෝන්ස්” (Moonstones) සංගීත කණ්ඩායමේ අතීතය සිහිපත් කරමින් මෙදා ප්‍රවීණ සංගීත ප්‍රසංග සංවිධායකවරයකු මෙන්ම ගායන ශිල්පියකු ද වන දමයන්ත කුරුප්පුගේ “ඩී.කේ. ප්‍රමෝෂන්ස්” ඉදිරිපත් කරන ''Moonstones Live'' (Memories of The Fabulous)  ගී ප්‍රසංගය මෙම මස 28 වැනි දින පස්වරු 7.00 ට කොළඹ  BMICH  හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී ඇනස්ලි මාලවන, ඉන්ද්‍රානි පෙරේරා, සුනිල් මාලවන, චානක පෙරේරා, ලෝරන්ස් මැන්රික්ස්, ධම්මික විජේසිරි, ෆෙරෝස් අස්මන්, උපාලි උබේසේකර, ස්ටැන්මෝර් ද ජොන්ක්, සොහාන් වීරසිංහ හා ලලිත් ප්‍රනාන්දු ගීත ගායනා කරති.

ආරාධිත ගායන ශිල්පියා ලෙස චිත්‍රාල් සෝමපාල දායක වන මෙම ප්‍රසංගයේ කථනය විජය කොරයාගෙන් වන අතර, සංගීතය සුපර් චයිම්ස් සංගීත කණ්ඩායමෙනි. මෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘ඬේලිමිරර්’ හා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත් වෙතිනි. ප්‍රසංගය පිළිබඳ වැඩි විස්තර 0777744950 දුරකතන අංකයෙන් ලබාගත හැකිය. 



අදහස් (1)

මූන්ස්ටෝන් මතක ගී ආවර්ජනය 28 දා

kule Sunday, 21 July 2019 09:05 AM

දායක වූ සැමට ස්තුතියි සුබ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site