(තිලකරත්න දිසානායක, ටෝනි කරුණානායක සහ කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට යුද හමුදාව කැඳවා තිබේ.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිසිය කියයි.
(තිලකරත්න දිසානායක, ටෝනි කරුණානායක සහ කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට යුද හමුදාව කැඳවා තිබේ.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධිය වෙන වෙලාවේ කිසිම ආරක්ෂක අංශයක සාමාජිකයෙක් මිනුවන්ගොඩ හිටියේ නැහැ.. අඩුම ගානේ රථවාහන නිලධාරියෙක්වත්. මෝටර් බයික් 50ක් විතර කඩුපොලු අරගෙන ආවේ... හරිම සංවිධානාත්මක වැඩක්... අද උදේ දැක්කා මිනුවන්ගොඩ හරියට මහා යුද්ධයකට වගේ ආරක්ෂක රථ, අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා පුරුද්ද තමයි. ආර්ථික කුහකකමද මේ?