IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


මන්ත්‍රී ගීතා ඇමැති පුටුවක් නැතිව හඬයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

එදා ඒකාබද්ධ විපක්ෂයේ සිට් මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් පනස් දෙදෙනකුම ඇමැතිවරුන් බවත් අද තමා පමණක් පාර්ලිමේන්තුවේ පිටුපසටවී සිටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කාන්තාවන්ට හොඳින් සලකපු ආකාරය බවත් ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

"මේවා උඩ ඉන්න දෙවියෝ බලාගනිවි. ලෝකයේ ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියෙනවා" යැයිද ඇය සඳහන් කළාය.

ඇය මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

එදා වැඩි දෙනා ඒකාබද්ධ විපක්ෂය හැරදමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාරුවී ගියත් තමා පමණක් එම විපක්ෂයේ රැඳී බව පැවසූ කුමාරසිංහ මහත්මිය එදා ඒකාබද්ධ විපක්ෂයට කළු පටියක් ගෙන්නවත් කවුරුත් නොසිටි බවත් කීවාය.

කළු පටි ගෙන ආවේද තමා බව ඇය සඳහන් කළාය.

මේ අතර අද එක වේලක් කන ජනතාවට වේල් තුනම කෑමට අවස්ථාව සලසන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවද ඇය ප්‍රකාශ කළාය.

බඩගින්නේ සිටින ජනතාවගේ එම ගින්න නිවන්නැයිද තමා ඉල්ලීමක් කරන බව කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙවර අයවැයෙන් සිනමා කලාවට ලොකු දෙයක් කර නැති බවත් සියලුම කලා කටයුතු එක පොදියට දමා ඇති බවත් ඇය කීවාය.

මේ නිසා ඡන්ද කාලයේදී දේශපාලඥයන් පසුපස යන කලාකරුවන්ට හොඳ වැඩේ යැයි තමා ප්‍රකාශ කරන බවත් දැන්වත් ඒ ගැන සිතා බලන්නැයි සහෝදර කලා ශිල්පීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය සිනාසෙමින් වැඩිදුරටත් සඳහන් කළාය .

 



අදහස් (26)

මන්ත්‍රී ගීතා ඇමැති පුටුවක් නැතිව හඬයි

Prabha Saturday, 20 November 2021 07:16 PM

ඔබේ සුදුසුකම් අනුව දෙන්න තරම් සුදුසු ඇමැතිකමක් නැතිව ඇති...

:       4       71

අසංගSaturday, 20 November 2021 10:28 PM

හොදම කොමෙන්ට් එක ප්‍රභා.

:       0       6

MartinSunday, 21 November 2021 12:17 PM

තොටිල්ලක් නම් ඉල්ලා දෙන්න පුළුවන්...

:       0       5

SISIRASaturday, 20 November 2021 10:48 PM

ඇයි මුදල් ඇමතිකම ???

:       0       6

චන්දන Sunday, 21 November 2021 07:27 AM

ඒක ඇත්ත වෙන්න පුළුවන් . නමුත් දැන් ඔය ඇමතිකම් දීල තියෙන්නේ සුදුසුකම් සපුරා ඇති අයට ද?

:       0       7

gunarathnaSunday, 21 November 2021 07:57 AM

මෛත්‍රී පාල මහත්තයා එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හැදුවානම් මුදල් ඇමතිකම ගන්න තිබුනා

:       3       3

kotagune Saturday, 20 November 2021 07:57 PM

දෙන්න පුළුවන් ඇමතිකම් දෙක තුනක් තියනවා .තේරුනේ නැතෙයි ඔහෙට?

:       0       3

de silva Saturday, 20 November 2021 08:02 PM

කියවලා කියවලා අන්තිමට අයවැයට අත උස්සනවා

:       0       9

Gunawardhana Saturday, 20 November 2021 08:07 PM

ගැහැණු වයසට යනකොට සුදුසුකම් අඩු වෙනවා

:       0       9

NM Saturday, 20 November 2021 08:09 PM

වර්තමාන ලංකාවේ දේශපාලන ක්‍රමය වෙනස් කර කාන්තවන් බලගැන්වීමට නම් ඔබලා ඉදිරියට පැමිණ ජනතව දැනුවත් කල යුතුවේ

:       0       1

යෝගා Saturday, 20 November 2021 08:56 PM

ඉස්සෙල්ලා වගකීමක් ඇතුව කතා කරන්න ඉගෙන ගන්න. ඔහේ කටට එන දෙයක් කියලා දානවා...

:       1       3

Kumara Saturday, 20 November 2021 09:51 PM

ඔබේ තරම ඔබ වටහා ගන්න

:       0       7

Bamunuarachchi Saturday, 20 November 2021 10:20 PM

ඔව් ඔව් කළාකරුවනී මේ උන්දැට ඇමතිකමක් නැති එක රටට විශාල පාඩුවක්. අනේ මගේ කට!

:       4       4

විපරමා Saturday, 20 November 2021 10:24 PM

ඔබතුමිය පාන්දර එකට, දෙකටත් නැගිටලා ජනතාවට සේවය කරනවා,කියලා කතාවක් කිව්වා මතක ඇතිනේ ,අඩුම තරමින් ඒ ගැනවත් සළකා බලන්ඩ තිබුනා.

:       0       7

Eranga Edirimanne Saturday, 20 November 2021 10:30 PM

බෙන්තොට විහාර මාවත ,බෙන්තොට ජනතාවගේ දේවතාවිය .අපේ ගමට පාසල ,පන්සල ,බස් හෝල්ට් ,පාර හැදුනේ මෙතුමිය නිසයි .අති ගරු ජනාධිපතිතුමනි ,අපි ඔබෙන් ඉල්ලන්නේ මෙතුමියට ඇමති කමක් ලබා දෙන ලෙසයි

:       7       2

ravin Saturday, 20 November 2021 11:09 PM

කොරෝනා පැතිරෙන හන්දා සුදුසු ඇමතිකම දෙන්න බැහැ .පොඩ්ඩක් ඉවසන්න

:       0       4

Demuni Uduwara Sunday, 21 November 2021 03:59 AM

ඔබ සොරකම් කිරීමට දක්ෂ හෝ කාර්යක්ෂම විය යුතුය. ඇමතිකමකට නොගැලපෙන්නේ ඒකයි! ඊට අමතරව, ඔබ බොරු කාරයෙකු විය යුතුය.

:       1       7

ලුම්බිණි Sunday, 21 November 2021 05:42 AM

කියන්නේ නම් යන්නේ මහජන සේවෙට කියල. ඒ උනාට අඬන්නේ තනතුරු නැතුව.

:       0       8

Hemantha Kumara Sunday, 21 November 2021 06:00 AM

අඩන්න එපා ගිතෝ ඔහොම තමයි.දැන් තියෙන්නේ සෞභාග්‍ය යේ දැක්මනේ.

:       0       6

අයේශ් Sunday, 21 November 2021 09:19 AM

මේ යන විදියට මේ වගේ ගොං ගහක් ඇමැති කෙනෙක් වුන‍ත් පුදුම වෙන්න දෙයක් නෑ...

:       0       8

Senarath Sunday, 21 November 2021 09:30 AM

මෙතුමාටන් වඩා අජිත් ප්‍රසන්න මහතා පාර්ලිමේන්තුවට සුදුසු බව මෙතුමිය විසින්ම ඔප්පු කිරීමක්.ගාලු දිස්ත්‍රික් ජනතාව දැන්වත් හිතන්න .පාර්ලිමේන්තුවට පත්වෙන සියලු දෙනාට ඇමතිකම් දෙන්න බැරි බව මෙතුමිය දැනගන්න ඕනේ.මෙතුමියට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කී දෙනෙක් ඇමතිකම් නැතුව ඉනාවද ?කොවිඩ් වසංගතයෙන් රටම විතරක් නෙමෙයි ලෝකයාම වැටිලා තියෙන වෙලාවක මෙයා වැලපෙන්නේ ඇමති කමක් නොමැති එක ගැන

:       2       3

kamal Sunday, 21 November 2021 10:42 AM

දෙන්න ඕනේ කමක් තිබ්බානම් කළු පටි ඇමති කම හරි දෙන්න තිබුනා නේද ?

:       0       6

AN Ishan Sunday, 21 November 2021 11:32 AM

තරුණ පෙනුම රැකගන්න ටිකක් මහන්සි වුණා නම් සලකලා බලන්න තිබුණා.

:       0       7

de silva Sunday, 21 November 2021 12:17 PM

ඇමැතිකම් දෙන්න නම් උගත්, ගුණගරුක කාන්තාවෝ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ලෝකයේ පැරැණිම රැකියාව කරන වට්ටි අම්මලා මෙන් හැසිරෙන කාන්තාවන්ට දිගින් දිගටම ඇමැතිකම් දුන්නොත් මේ රට තවදුරටත් විනාශ වෙනවා.

:       0       5

ගජමිතුරු Sunday, 21 November 2021 01:51 PM

දුම්රිය මැදිරි ඇමතිකමක් ඇතිකල එකේ වක්කුඹුරට නොදුන් වල්ලපට්ට ඇමතිකම කියලා එකක් හරි, නැත්නම් දුම්රිය ඇන්ජින් ඇමති කියලා ඇමතිකමක් හදලා මුන්දැට දෙන්න පුළුවන්... කමක් නැද්ද?

:       0       5

giman Sunday, 21 November 2021 02:13 PM

මෙයා නාකි වෙලා හම රැලි වැටිලා ගඳ ගහන කුණු ගොදක්නේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ
2025 පෙබරවාරි මස 12 17 0

කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.


බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 892 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 373 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
2025 පෙබරවාරි මස 12 1092 4

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 454 2

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 520 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 123 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 911 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site