IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මදාවි ගමනේ මෝටර් රථ රියැදුරා රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම මෝටර් රථ රියදුරා පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම මස 22 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනුලැබීය.

මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වූයේ අකුරණ මිල්ල⁣හේන පදිංචි මොහොමඩ් නදීර් මොහොමඩ් (20) නැමැති තරුණයාය .

මෙම මෝටර් රථ රථයේ දොර කවුළු මත ඉඳගෙන අනාරක්ෂිත ලෙස ගමන් ගත් තරුණයන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා.

 



අදහස් (2)

මදාවි ගමනේ මෝටර් රථ රියැදුරා රිමාන්ඩ්

aoska Tuesday, 13 April 2021 05:46 AM

ඕක ඇමති කෙනෙක්ගේ පුතෙක් එහෙම කරලා තිබුණා නම් පොලිසියෙන් අවවාද කරලා මුදාහරිනවා..

:       0       0

saminda Tuesday, 13 April 2021 05:48 AM

අකුරණ කියන කොට අපි හිතුවා මේගොල්ලෝ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site