
( එච්.චන්දන )
මදුරන්කුලිය ප්‍රදේශයේ ඇදිරි නීතිය නොතකමින් මංගල උත්සවයක් පැවැත්වූ ස්ථානයක මංගල ජෝඩුව ඇතුළු පුද්ගලයින් 28 දෙන නිරෝධයනයට ලක් කිරීමට කටයුතු කල බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඇදිරි නීති පනවා ඇති කාලය තුළ මදුරන්කුලිය - කනමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ එම උල්ලංඝනය කරමින් මංගල උත්සවයක් පවත්වන බවට වන තොරතුරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබී තිබූ අතර , එම තොරතුරට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට යන විට එහි සිටි පිරිසක් පලා ගොස් ඇත.
පවුල් 09 කට අයත් බව කියන , මෙම ස්ථානයක රැදී සිටි පුද්ගලයින් 28 දෙනෙකුව එම නිවස තුළම නීරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මදුරන්කුලියේ මංගල ජෝඩුවක් ඇතුළු 28 ක් නිවසේම නිරෝධායනයට