IMG-LOGO

2025 අගෝස්තු මස 30 වන සෙනසුරාදා


මැතිසබයේ ආහාර නාස්තිය වැලැක්වීමට ඉහළම අවධානය

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිය සහ අපතේ යෑම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි .

ආහාර නාස්තිය වැලැක්වීම සඳහා පාර්ලිමේන්තුව සේවකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මේ යටතේ පියවර ගෙන ඇති බව එහි සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය .

පාර්ලිමේන්තුවේ ආහාර අපතේ යෑම නිසා නිසා විශාල මුදලක් වාර්ෂිකව අහිමි වන බව හෙළිවී ඇත .

 



අදහස් (3)

මැතිසබයේ ආහාර නාස්තිය වැලැක්වීමට ඉහළම අවධානය

Ruhunu Monday, 26 July 2021 10:50 PM

මෙච්චර කාලයක් ඕක නොතේරෙන්නේ ඔය මිනිස්සු මොනවද කෑවේ..? තව වියදම අඩුකරගන්න තිබුණු පිදුරු වගේ දෙයක් දුන්නා නම්...!!!

:       0       0

Pl Tuesday, 27 July 2021 02:51 AM

ගෙදර ගෙන්න කියන්න. පාරිලිමේන්තුව ඇතුලේ කැන්ටින් එකක් කරන්න හොටෙල් ඒක කාට බදු දෙන්න එතකොට ඔය 225 ට ඕනනම් සල්ලි දීල ගන්න කියන්න අනික් මිනිස්සු වගේ.. මිනිස්සු ගෙ සල්ලි වලින් කාකා බිබී ට්‍රිප් v8 දස රට අගාධයට අරන් ගිය එක තමයි කලේ

:       0       0

sam Tuesday, 27 July 2021 10:27 AM

මේ දේශපාලුවෝ කරන විනාශ දැක්කේ අද .මුං අවුරුදු 70 ක්ම කලේ මේක තමයි .තවමත් කනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 3 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15415 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 520 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site