මෙවර ජනාධිපතිවරණයේදී සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වසර 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩු මට්ටමක පැවැති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
2015 දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 222 ක් වාර්තා වී ඇති නමුත් මෙවර එය 196 ක් දක්වා පහත බැස තිබේ.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අද දිනයේ නිකුත් කරන ලද තොරතුරු මෙසේ දැක්වෙයි.
ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දිනයේ සිට අද දක්වා සිදු වූ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 2015 වේ සිදුවූ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලට වඩා අඩුවීමක් දක්නට ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට 225ම ගේමට බැහැල නැද්ද? 196 ක්. අනේ මන්දා.....
මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවී ඇත්තේ ජනතාවගේ පැත්තෙන්. ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමට බලයේ සිටින රජයේ ප්‍රධානියාගේ (ජනාධිපතිවරය නොව) ක්‍රියාව බලපා ඇති බව සිතෙන්නේ මට විතරද? නැතිනම් අවසාන මොහොතේ කොමිසමේ සභාපතිවරයා හමුවීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?
මේ කාලයේ හැමදේම අඩු වෙනවා. රුපියලත් අවම වෙනව නොවැ.