(මහේෂ් කීර්තිරත්න)
මහ මැතිවරණයට අදාළව මාතලේ දිස්ත්‍රික්කය තුළ අද (01) වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි 73ක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මාතලේ දිස්ත්‍රික්කය තුළ බරපතල ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන බවත් නීති විරෝධී රැස්වීම්, භාණ්ඩ බෙදාදීම්, සංග්‍රහ කිරීම් ආදි සිද්ධීන් වාර්තා වන බවත් අපේක්ෂකයන් සඳහා භාවිත කිරීමට හැකි වාහන පිළිබඳව ඒ ඒ දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගෙන් ලබා ගත් බවත් කාර්යාලය වෙත ලබා දි ඇති වාහනවල විස්තරවලට අදාළව ඉන් පරිබාහිරහව භාවිත කරන වාහන පිළිබදව පොලිසිය යොදා පරීක්ෂා කරන බවත් සහකාර මැතිවරණ කොමසාරිස් කුමරනි ප්‍රතාපසිංහ මෙනවිය සඳහන් කළාය.
මෙම පැමිණිලි පිළිබඳව විමර්ශනය කරන බවද පැමිණිලි කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිසම වෙත වාර්තා කර ඇති බවද සහකාර කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මාතලෙන් මැතිවරණ පැමිණිලි 73ක්