(දයාසීලි ලියනගේ)
පෑලියගොඩ පොලිසියේ දී නීති ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා අදාළ පොලිස් නිලධාරින් වැඩ තහනම් කරන ලෙසට ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
මෙම නීති ශිෂ්‍යයා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදුන් පොලිසියේ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න උපදෙස්
Pradeep Friday, 26 February 2021 07:41 AM
හිටපු ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා ලෙස නොව මොහු රටේ සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතියට අනුව සාධාරණයක් ඉටුකරන්න. එසේ කොටසකට විශේෂයක් කරන්න ගියොත් සාමාන්‍ය අපිට කුමක් වේවිද?
බද්රානි Friday, 26 February 2021 08:17 AM
පවුලේ තත්වය ගැන යම් ප්‍රශ්න කිරීමක් කරලා පොහොසත් ප්‍රභූ පවුලක නම්, දෙකට නැමිලා සමාව අරගෙන, හිඟන පවුලක කෙනෙක් නම් කන් අඩි පලලා ගෙදර යවන එකනේ පොලිසිය කළ යුතුව ඇත්තේ.. නේද? නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන්නේ අන්න ඒ විදිහටයි.
Perera Friday, 26 February 2021 06:52 PM
හිටපු ආණ්ඩුකාරයාගේ පුතා නිසා නීතිය අකුරටම සිද්ද වෙනවා. ගමේ බණ්ඩයියගේ පුතාට ඕක වුණා නම් බණ්ඩයියත් කූඩුවේ....!!!