(ඉන්දිකා රාමනායක)
හෙරොයින්,අයිස් මත්ද්‍රව්‍ය සමඟ රුපියල් ලක්ෂ 10 ක මුදලක් සන්තකේ තබාගෙන සිටී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයෙක් වත්තල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 100ක්, අයිස් ග්‍රෑම් 113 මෙම මුදල් තිබූ බව පොලීසිය සඳහන් කරයි.
මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ඒවා බවට සැක කරන බව පොලීසිය සඳහන් කරයි.
වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd