IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මඩ පත්‍රිකා ගැන ඇමති කිරිඇල්ලගෙන් නිවේදනයක්

රංජන් කස්තුරි

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් හා නිලධාරීන් සතුව තිබූ ලිපිවල ජාතිවාදී අරමුණක්, මඩ ප්‍රහාරයක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගත නොවන බව ඒවා කියැවීමෙන් පසුව දැනගත් බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

 



අදහස් (17)

මඩ පත්‍රිකා ගැන ඇමති කිරිඇල්ලගෙන් නිවේදනයක්

Kumar Friday, 03 May 2019 12:03 PM

දැන් අපි දන්නවා කවුද කළේ කියලා..?

:       0       125

Raveendra Friday, 03 May 2019 12:20 PM

ඕන ගොනෙකුට යුද්ද කලහැක කිව්වේ මෙමානේ... එමගින් මෝඩ බව ඔප්පු කළෙත් මෙමා මනේ...

:       851       1571

sathya Soundharya Friday, 03 May 2019 12:51 PM

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් හා නිලධාරීන් සතුව තිබූ ලිපිවල ජාතිවාදී අරමුණක්, මඩ ප්‍රහාරයක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගත නොවන බව කිව්වත් ඒවායේ මෛත්‍රීට අපහාස වනසේ සහ ජාතික සමගිය වනසන තොරතුරු අඩංගු බව එළිවෙලා ඉවරයිනේ... මේකට තමයි කියන්නේ හොරට කලින් කෙහෙල්කැන වැට පනිනවා කියලා..!

:       93       146

chamath Friday, 03 May 2019 01:03 PM

මේ වගේ මිනිහෙක් ලංකාවේ ඉපදුනානේ... අපේ අවාසනාව...

:       84       136

BamunuarachchiSaturday, 04 May 2019 11:01 AM

නිකමට හරි පාස්කු ඉරිදා කොච්චිකඩේ පල්ලියට ආවානම් නේද?

:       0       0

රොමානිස් Friday, 03 May 2019 01:06 PM

ඔයාලගේ නිවේදනවලට වඩා වැදගත් දේවල් තිබෙනවා

:       0       1

saliya Friday, 03 May 2019 01:18 PM

ඔය ලියුම එළියට දාන්න කෝ..!!! කියවන්නේ නැතුව අපි කොහොම කමෙන්ට් කරන්නද? ඇමති හරිද, අනිත් එක්කෙනා හරිද අපි එතකොට කියන්නම්...

:       0       14

dias Friday, 03 May 2019 01:22 PM

වර්තමානයේ රටේ ඕනෙම කෙනෙකුට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි අතර, වෙනයම් කෙනෙකුගේ අදහස් වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමද කෙනෙකුට නිදහසේ කළහැකියි. මෙම අයිතිය අද බොහෝ දෙනා නොයෙකුත් මාධ්‍ය ඔස්සේ ඉතා හොඳින් භාවිතා කරමින් සිටියි. එබැවින්, මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පවසා ඇතිදේ නිවැරදි යන්න මගේ අදහසයි.

:       77       62

BamunuarachchiSaturday, 04 May 2019 10:59 AM

ඔබ ඒ පත්‍රිකා කියෙවුවාද? උත්තරය ඔව් නම් අර 3 දෙනාට එකතු උනොත් හොඳයි නේද?

:       0       0

Sujeewa Friday, 03 May 2019 01:47 PM

හලෝ ඇමතිතුමෝ, දුප්පතුන්ගෙන් වැඩි බදු බර ගසා, රජය විසින් එකතු කරගන්නා දුප්පත් අපේ මුදල්වලින් රජයේ අමාත්‍යාංශයක පරිගණක, කඩදාසි, ලියුම් කවර, මේ සඳහා කටයුතු කළ ඔබේ නිලධාරීන්ගේ වැටුප්, ක්‍රියාවලියට වැයවූ විදුලිබිල්, ප්‍රවාහනයට භාවිතා කළ රජයේ වාහන... සියලු වියදම් දේශපාලන මඩගැසීම් වලට භාවිතාකර, තවත් එනවා සුදනා වගේ කතා කරන්න. කලම්බු ටෙලිග්‍රාෆ් යනු වචනයේ සමාර්තයෙන්ම, වෙබ් අඩවියේ දුවන කැලේ පත්තරයකි. පසුගියදා පාර්ලිමේන්තුවේදී - දේශපාලනය අමතකකොට සරත් ෆොන්සේකා කළ කතාව ඉතා වටිනවා. එහෙම කෙලින් කතා කරන්න කොන්ද පණ නැත්නම්, ගෙදර යන්න..

:       63       231

tikiri Friday, 03 May 2019 02:11 PM

දැන් සමාව ගත යුත්තේ කාවිසින් කාගෙන්ද?

:       0       71

rane Friday, 03 May 2019 03:03 PM

ඕන ගොනෙකුට කෑලෑ පත්තර ගහන්න පුලුවන් වුණත් මෙයාට මට්ටු නොවි ගහගන්න බැරි වෙලා...

:       74       167

Hafeel Friday, 03 May 2019 03:11 PM

මඩ ප්‍රහාර හෝ කවුරු වුණත්, මේවාට මහජන මුදල්නේ නාස්ති කරන්නේ...

:       0       32

Lusena Friday, 03 May 2019 04:13 PM

තුප්පහි ඇමැතිවරු පාර්ලිමේන්තුවට යැවීම ගැන නුවර ජනතාව කණගාටු විය යුතුයි.

:       0       26

rocky Saturday, 04 May 2019 02:35 AM

මෙයා නේද අර එකම පවුලේ සාමාජිකයන් ගණනකට උපදේශක තනතුරු ලබා දුන්නේ?මේ වර්ගවාදී කලබල අවුස්සන්න හැදුවා නම් එක බරපතල ප්‍රශ්නයක්.

:       0       25

BamunuarachchiSaturday, 04 May 2019 10:45 AM

ප්‍රශ්නේ ඇවිස්සෙනවාට භයද? තාම අපි නිශ්ශබ්දයි වෙලාව එනතුරු.

:       0       18

Bamunuarachchi Saturday, 04 May 2019 10:42 AM

පත්‍රිකාව ප්‍රසිද්ධ කරන්න. අපි තීරණය කරන්නම් මඩ තිබෙනවාද නැද්ද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 263 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 447 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site