IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


මුජුබුර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

(අංජුල මහික වීරරත්න)

වත්මන් ආණ්ඩුව පැමිණි පසු රටේ දියුණු වූ එක ක්ෂෙත්‍රයක් හෝ තිබේ නම් පෙන්වන්නැයි ආණ්ඩුවට විවෘත අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද(18) පැවසීය.

තිබුණාට වඩා හැම අතින්ම රට ආපස්සට ගොස් තිබෙන බව කී රහුමාන් මහතා නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අවම ආර්ථික වර්ධනය වී ඇත්තේ 2020 වසරේ දී බවත් එය ඍණ 3.6 ක ආර්ථීක  අවපාතයක් බවත් පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ අභියෝගය කළේ ය.



අදහස් (1)

මුජුබුර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

Bamunuarachchi Monday, 19 July 2021 07:36 AM

මුජිබර් රට දියුණු කරන්න කලින් කොවිඩ් වලින් මිදෙන්න ඕනේ නේද? 2020 රට ආපසු බාරදුන්නේ ට්‍රිලියන 7 තව ණය ගොඩක් සමග කොවිඩ් වසංගතයත් එක්ක නේද? ඔහෙලා හිටියා නම් අපිට එන්නත වෙනුවට ලැබෙන්නේ මැලේරියාවට දෙන බෙහෙත්. රට දියුණු වෙන්න තමයි ඔහෙලා ජයටම කරපු ප්‍රතිඅපනයන නැවැත්තුවේ අපේ තේ කර්මාන්තය වලපල්ලට යවපු කසල තේ රට යවන එක නැවැත්තුවේ, රටේ වවන්න පුළුවන්, නිෂ්පාදනය කරන්න පුළුවන් හැමදේම පිටරටින් ගෙන්වන එක නැවැත්තුවේ... ඔහෙලගේ බිස්නස් වැටෙන්න ඇති... ඒවා රට ගැන හිතනකොට අපිට කොහෙත්ම අදාළ නැහැ. තේරුණාද මුජිබර්, ඔහෙලා හිටියත් එකයි, රට අත්හැරලා ගියත් එකයි අපි ඔබලාගෙන් ජීවත් වෙන්නේ නැහැ..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දකුණට වැසි
2024 සැප්තැම්බර් මස 18 0 0

දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 858 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 1032 0

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
2024 සැප්තැම්බර් මස 17 1838 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 815 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 867 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 92 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2152 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 1000 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site