(අංජුල මහික වීරරත්න)
වත්මන් ආණ්ඩුව පැමිණි පසු රටේ දියුණු වූ එක ක්ෂෙත්‍රයක් හෝ තිබේ නම් පෙන්වන්නැයි ආණ්ඩුවට විවෘත අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද(18) පැවසීය.
තිබුණාට වඩා හැම අතින්ම රට ආපස්සට ගොස් තිබෙන බව කී රහුමාන් මහතා නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අවම ආර්ථික වර්ධනය වී ඇත්තේ 2020 වසරේ දී බවත් එය ඍණ 3.6 ක ආර්ථීක අවපාතයක් බවත් පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ අභියෝගය කළේ ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මුජුබුර්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Bamunuarachchi Monday, 19 July 2021 07:36 AM
මුජිබර් රට දියුණු කරන්න කලින් කොවිඩ් වලින් මිදෙන්න ඕනේ නේද? 2020 රට ආපසු බාරදුන්නේ ට්‍රිලියන 7 තව ණය ගොඩක් සමග කොවිඩ් වසංගතයත් එක්ක නේද? ඔහෙලා හිටියා නම් අපිට එන්නත වෙනුවට ලැබෙන්නේ මැලේරියාවට දෙන බෙහෙත්. රට දියුණු වෙන්න තමයි ඔහෙලා ජයටම කරපු ප්‍රතිඅපනයන නැවැත්තුවේ අපේ තේ කර්මාන්තය වලපල්ලට යවපු කසල තේ රට යවන එක නැවැත්තුවේ, රටේ වවන්න පුළුවන්, නිෂ්පාදනය කරන්න පුළුවන් හැමදේම පිටරටින් ගෙන්වන එක නැවැත්තුවේ... ඔහෙලගේ බිස්නස් වැටෙන්න ඇති... ඒවා රට ගැන හිතනකොට අපිට කොහෙත්ම අදාළ නැහැ. තේරුණාද මුජිබර්, ඔහෙලා හිටියත් එකයි, රට අත්හැරලා ගියත් එකයි අපි ඔබලාගෙන් ජීවත් වෙන්නේ නැහැ..