(ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆාරිස් මහතාව (27) අද මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී මීගමුව ගුවන් හමුදා නිලධාරීන් විසින් කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුව මීගමුව පොලිසියට බාරදුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා පැවසීය.
නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆාරිස් මහතාගේ නිවසේ තිබියදී කඩුවක්, කිනිසි කිහිපයක් සහ ජංගම දුරකතන සඳහා භාවිතා කරන බැටරි තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් මීගමුව තෙල්වත්ත ප්‍රදේශයේදී වත්තක සඟවා තිබූ එම්- 5 වර්ගයේ ප්‍රභූආරක්ෂක ගිනි අවියක් සහ ජීව උණ්ඩ 161 ක් සමග මැගසින් 02 ක් සොයාගත් බවත් පොලිසිය කීයයි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මීගමුව නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
td Saturday, 27 April 2019 12:53 PM
පොලිසියට සහ ආරක්ෂක අංශ වලට තොරතුරු ලබාදෙන පුද්ගලයන් හට මුදල් තෑගී ලබාදීමේ වැඩපිළිවෙලක් රජය මගින් ක්‍රියාත්මක කළහොත් සිවිල් වැසියන් ආරක්ෂාව සහ සැකකටයුතු සිදුවීම් සම්බන්දව තවතවත් උනන්දුවෙන් සහ අවධානයෙන් සිටීමටත් එය ආරක්ෂක අංශවලටත් රජයටත් මහත් රුකුලක් වනු ඇත.
පිටිගල මිලානෝ Saturday, 27 April 2019 01:06 PM
මීගමුවේ අහිංසකයන්ගේ මරණවලට වගකියන්න වෙයි. කුදලාගෙන අරන්යන්න ඉතිරි ආයුධ ටිකත් පෙන්වන්න.
duminda Saturday, 27 April 2019 02:31 PM
මෙි කඩු හා කොම්පඤ්ඤවීදියේ කඩු සමානයි. කට්ටිය එකටම බදු බෙදා හැර ඇත,
Bamunuarachchi Saturday, 27 April 2019 03:43 PM
මෙතන තිබෙන කඩුවත් අර අත්අඩංගුවට ගත් කඩු ගොඩේ එකක් නේද? බමුණුආරච්චි කීවා වගේ තව කඩු ගොඩක් රට තුල තිබෙනවා. මේ කඩු ගෙනාවේ කොස්කොටන්න නොවේ. එහෙනම් කාට කොටන්නද?
BamunuarachchiSunday, 28 April 2019 12:48 PM
කාටවත් නොවෙයි සිංහල අපිට කියා නොතේරෙන සිංහල පාදඩයින් කොපමණ ඉන්නවාද?
kumara Saturday, 27 April 2019 04:15 PM
උපාසක චරිතයක්
sarath Saturday, 27 April 2019 05:47 PM
කඩුව නම් කොම්පඤ්ඤවීදයෙන් හම්බ වෙච්ච එක වගේමයි
ranjith Sunday, 28 April 2019 01:22 AM
උපාසක වෙසින් ඉන්න බොහෝ නායකයෝ මේවට සම්බන්ධ ඇති එහෙම නැතුව මේ සංවිධාන මේ තරම් වර්ධනය වෙන්නේ..... ඉතින් ඡන්ද ටිකකට කරදර වෙලා රට අස්ථාවර වෙන්න දෙන්න එපා තරාතිරම බලන්නේ නැතුව සැක කරන හැම කෙනාව අත්අඩංගුවට ගන්න