තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි බැවින් දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන්නේය.
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි බැවින් දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැති අගමැති !!!
කව්රු අගමැති වුණත් නව ජනාධිපතිවරයෙක් නුදුරේදීම පත්වේවි කියා සිතන්නට පුළුවන් වාතාවරණයක් සකස් වී තිබේ.
එලවන්න දුම්මල ගහලවත් බැහැ. රටට පිළිලයක් අප්පා... හිසරදයක් රටට සහ එජාප එකට, මිස්ටර් ක්ලීන් ඩර්ටි නොවි චුතවෙන්න ප්ලීස්... එන්න මහ ඡන්දයට අපි බෙර ගහමු.. මේක රට හරියට කෙරුවා නම් මෙහෙම වෙන්නෙත් නැහැ අගමැතිතුමනි, ප්ලිස් කවටයෙක් වෙන්න එපා ප්ලීස් යන්න... කියන තැනකට වඳින්නම්.
රටම විකුණනකම් බලන් ඉන්නද කියන්නේ?
සිරිසේනට ඕවා තේරෙයිද දන්නෙත් නැහැ..?
අනේ අපිට දැනගන්ට, දැන් හරි අගමැති කව්ද කියල අත උස්සල පෙන්නනවද?
පාක්ෂිකයන්ට සලකපු නැති රට විකුණං කාපු ඔයා ගෙදර යන්න. අනික මෙහෙම අගමැතිකමට කෙලවෙනකන් උඩ බලන් හිටපු මනුස්සයෙක් රටේ පාලනයට සුදුසු නැහැ. වැරදිලා හරි උතුරේ කොටි හිටියානන්, ගහලා යනකනුත් උඩබලන් ඉඳියි...!
රටම වැනසුවා.. දැන්වත් යන්නකෝ.. මෙහෙමත් බලයට තියෙන කෑදරකමක්... තමන්ගේ පක්ෂේ නායකකමෙන් යන්නෙත් නැහැ. ජනධිපති පත් කළා… ජනාධිපති අයින් කළා.. ඉතින් මොකටද කලබල.. ඔය ඡන්දේ තිබ්බනම් ඉතින් ඔයාගේ බහුතරේ ජනතාව පෙන්නනවා.. ඔහොම ගියොත් UNP ඉතුරු ඡන්ද ටිකත් නැතිවෙනවා..
නීතිමය වටපිටාව පිළිබඳ නිශ්චිතව පූර්ව දැනුවත් භාවයකින් තොරව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙහි මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන් සිල්වා මහතා බවයි කියන්නේ. පාර්ලිමේන්තුවේදි රනිල්ට බහුතරය පෙන්වීමට හැකිවුනොත්, එදාම ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් අත්සන් කරලා කතානායකට දුන්නා නම් ජනාධිපතිගේ තටු කපලා පැත්තකින් තියන්න පුලුවනි. එතකොට ජනාධිපතිට මොනවත් කරන්න බැහැ ඒකෙ තීන්දුව එනකම්.
මෙහෙම බලයට කෑදර කමක්... !!
රනිල්, ඔයා කරපු දේවල් කළේ අපෙන් අහලද... අපේ ඡන්දෙන් ගිහිල්ලා ... දැන් ආයේ බලයට එන්නද? සජිත්ට දීලා යන්න.
රටේ ජනතාවගේ කැමැත්තද පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත කියන එකයි ප්‍රශ්නේ...
හොරුන් රජකළ ජනපතිට විඳවන්න වෙන බව ලඟදීම ඔහුට දැනේවි.. මෙතුවක් හොරුන් හට නීතිය ක්‍රියාත්මක නොවුනේ ජනපතිගේ බලපෑම නිසා බව හොඳින් පැහැදිලියි. නීතිය නොදත්කමෙන් ජනපති අමාරුවේ වැටෙයි. නූගතුන් රජකරවීමේ පලවිපාක මෙහිදී හොඳින් පිළිඹිබුවේ..
අගමැතිතුමනි, ඊයේ රෑ රවී අාප්ප කෑවද..?
සුභ සහ යස නාඩගම මට සිහිවේ...
මට නම් මේවා ටිකක් මදිවගේ හිතට, ලංකාවේ අයම පත්කරත් යහපාලෙනේ තිබුණා නම් තමයි ටොප්...
ඉස්සෙල්ලම මහ බැංකුවෙන් හොරා කාපු සල්ලි ටික දීල හිටියනම් හරි..............
හෙට අනිද්දා වෙනකොට මහබැංකුව හොරා කාපු කෙනත් මහින්දගේ තුරුලේ ඉන්නවා බලාගන්න පුළුවන් වේවි...!!!