IMG-LOGO

බස් ගාස්තු සියයට 50කින් ඉහළට?

(මහින්ද නිශ්ශංක)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ  අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි.

ඒ අනුව අවම ගාස්තුව ඇතැළු සියලු බස් ගාස්තු මේ ආකාරයෙන් වැඩ කරන බව ඔහු කියයි.



අදහස් (5)

බස් ගාස්තු සියයට 50කින් ඉහළට?

Soma dubayi Saturday, 12 March 2022 01:40 AM

ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ පෞද්ගලික වාහන, ඒ නිසා මේ වැඩිවීම ලොකුවට දැනෙන් නැහැ.

:       0       0

චින්තක Saturday, 12 March 2022 05:16 AM

මෙහෙම නැතත් ආසන්නව තිබුනු ගණන් 2015 යහපාලනය ආරම්භ කාලයේ ගරු රවී ඇමතිතුමා ක්ෂනිකව වෙනස්කලේ තවත් සහන දෙමින් ගරු රාජිත ඇමතිතුමා බෙහෙත් මිල අඩුකලේ දොස්තර කෙනෙක් ලෙසට අනුකම්පා කරමින් ඒ වෙලාවේ සමහරක් අය රෝහල් පරිශ්‍ර තුළත් දැන්වීම් ප්‍රදර්ශනය කලේ රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා.., හොඳින්ම තිබුණු රටට මෙහෙම කළේ අපේ (හිටං) ජනාධිපති, මේවාට කැළණි ගඟෙන් මතුවූ නයාත්, නයාගේ ප්‍රචාරකත්, තුම්මුල්ලේ උදයත් වගකිවයුතුය

:       0       1

Raveendra Saturday, 12 March 2022 09:52 AM

සාධාරණයි...!

:       5       27

Ajith Saturday, 12 March 2022 10:33 AM

අපිට 100% ක මිල වැඩිවීමක් ඕනේ... නැත්නම් අපි බස් දුවන්නේ නැහැ...

:       4       2

Bamunuarachchi Saturday, 12 March 2022 05:17 PM

වින්සන් දී පොල් පීරිස් මතක් වෙනවා. බයිසිකලේ, බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 69 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 628 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site