(මහින්ද නිශ්ශංක)
බස් ගාස්තුව අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
ඩීසල් මිල රුපියල් 7.00 කින් අඩුකිරීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණයට එළඹි බවත් මේ පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දැනුම් දෙන බවද ගැමුණු විජේරත්න මහතා කීය.
බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධව බස් සංගම් නියෝජිතයෝ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා (07) පැවැත්වීමට නියමිතය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බස් ගාස්තු අඩු කිරීමට යයි