මහින්ද නිශ්ශංක
ඩීසල් මිල රුපියල් 7 කින් අඩුකිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා බස් ගාස්තුව අඩුකිරිම පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අවදානය යොමු වී තිබේ.
බස් ගාස්තුව අඩු කිරිම සම්බන්ධව ලබන 7 වැනි දා ජාතික ගමනාගමන කොමිසන් සභාව සමඟ සාකච්ඡා කරන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා පැවසීය.
සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවසුවේ ඩිසල් මිල අඩු කිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා බස් ගාස්තුව අඩුකරන බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බස් ගාස්තු අඩුකරන්න යයි
Darshana Friday, 02 November 2018 12:20 PM
හොඳ වැඩක්...
Pablo Friday, 02 November 2018 05:05 PM
දැනෙන්න අඩුකරන්න ...