(රංජන් කස්තුරි)
ප්‍රමිතියෙන් බාල පෙට්ට්‍රල්,භූමිතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් ජනතාවගේ පැමිණිලි විභාග කර විසඳුම් ලාබදීමේ නව වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සකස්කර තිබේ.
එමගින් ලිහිසිතෙල් කර්මාන්තයේ පැමිණිලි විසඳීමටත් ආරවුල් විසඳා ජනතාවට සහන සැලසීමට හැකිවන බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතා සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර පෙට්ට්‍රල්, ඩීසල් හා භූමිතෙල් පිළිබඳව ජනතාවට පැමිණිලි කිරීමට මෙතෙක් ක්‍රමවේදයක් නොතිබූ බවයි.
ඒ පිළිබඳව ජනතාව මෙතෙක් විශ්වාසයක් නොතිබූ බව ද උදය ගම්මන්පිට මහතා පැවැසීය. එම ගැටළුවට මින් ඉදිරියට විසඳුමක් ලැබෙන බව ද ඔහු කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බාල තෙල් ගැන කියන්න කමිටුවක්
ඇත්ත Monday, 13 December 2021 08:29 PM
ජනතාවට වගවෙන ආණ්ඩුවක් තියනවාද? එහෙනම් බාල ගෑස් නිසා දරුවන් හතර දෙනෙකුට තම මව අද අහිමි වුනා. අම්මා කෙනෙක් නැති අඩුව පිරිමහන්න ලෝකෙම මුදල් ලැබුනත් බැහැ. වෙන රටක නම් ඇමති ඉල්ලා අස් වෙනවා. ඒත් ලංකාව කියන්නෙ වෙනස් රටක්.
sharm warn Tuesday, 14 December 2021 10:34 AM
දෙයියනේ ඉන්දනත් බාලද? කොහොමද වාහන ටැංකි පුපුරන්න ගත්තොත්... අනේ අම්මෝ....