(සමන් පාලිත නානායක්කාර )
බෙරගල - වැල්ලවාය මාර්ගයේ ලේමස්තොට 193 කණුව අසළ දී, අද (26) මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරන කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පැවැති දැඩි සුළඟක් සමඟ මෙම දැවැන්ත ගස මාර්ගය මතට පතිත වී තිබේ.
කොස්ලන්ද පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රදේශවාසීහු එක්ව ගස මාර්ගයෙන් කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.