IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බන්දුල වෙළෙඳ ඇමැති ධූරයේ වැඩ අරඹයි

 

(ළහිරු හර්ෂණ)

නව රජයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) වොක්ශෝල් වීදියේ පිහිටි වෙළඳ අමාත්‍යාංශයේදී වැඩ බාර ගත්තේය.

එම අවස්ථාවට අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අමාත්‍යාංශ ලේකම් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය හා අමත්‍යවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් හිතවතුන් හා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.

    



අදහස් (4)

බන්දුල වෙළෙඳ ඇමැති ධූරයේ වැඩ අරඹයි

Puppa Thursday, 13 August 2020 06:05 AM

ඔන්න වැඩකාරයෙක් එළියට බැස්සා. හැබැයි කටින් විතරයි.

:       1       33

Perera Thursday, 13 August 2020 06:14 AM

මෙයාගේ තියෙන්නේ ‘‘පන්ති කාමර‘‘ ආර්ථික න්‍යායවල් මිසක් කිසිම ප්‍රායෝගික වැදගත්කමක් තියෙන න්‍යායවල් නොවේ.

:       0       47

pradeepa Thursday, 13 August 2020 07:33 AM

මම අද බඩුවල මිල සේරම ලියාගත්තා. අපි බලමු අවුරුද්දකින් පස්සේ බන්දුල සර්ගෙ වැඩ කොහොමද කියලා...

:       0       33

ferna Thursday, 13 August 2020 08:52 AM

Rs.2500

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 29 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site