(පාලිත ආරියවංශ)
බදුල්ල - පස්සර මාර්ගය සහ පස්සර - නමුණුකුල මාර්ගයට අද(29) පස්කඳු කඩාවැටී අවහිර වී තිබිණි.
මේ දිනවලදී එම මාර්ගවල සංවර්ධන කටයුතු කෙරෙමින් පවතින අතර, මේ හේතුවෙන් පස් කඳු කඩා වැටී ඇතැයි පැවසේ.
මේ වනවිට කඩා වැටුණු පස් කඳු ඉවත් කර, මාර්ගයේ ගමනාගමනයට පහසුකම් සලස්වා ඇත.
මෙම මාර්ගවල ප්‍රවේශමෙන් රිය පදවන්නයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd