IMG-LOGO

බදුලුඔය පිටාර ගලයි

(බදුල්ලේ පාලිත ආරියවංශ)

බදුල්ලේ බදුලුඔය පිටාර ගලා ගංවතුර තත්වයක් ඇතිවිමට ප්‍රධාන හේතුව  බදුලුඔය අවහිර කර සිදුකර ඇති  අනවසර ඉදිකිරීම් බව පරිසරවේදීහු පෙන්වාදෙති .

බදුල්ල නගර මධ්‍යයේ පිහිටි යාම්පානම් වත්ත ප්‍රදේශයේ මෙවැනි ඉදිකිරීම් රැසක්  දැකගත හැකිවේ.

මේවා පිළිබඳව පරිසරවේදීන් නිතරම පෙන්වාදුන්නත් වගකිවයුතු අංශය මුදලට යටවී ඇතැයි ප්‍රදේශවාසීහු  චෝදනා කරති.

මේ තත්වය නිසා බදුල්ල සුමනතිස්ස ගම, කයිලගොඩ, හෑගොඩ, බදුලුපිටිය යන ප්‍රදේශවල  ගංවතුර තත්වයක් ඇතිවී ඇත.

බදුල්ල නගර සීමාවේ පමණක් නිවාස 110කට ගංවතුර බලපෑම් ඇතිවූ බව ආපදා කළමණාකරණ බදුල්ල දිස්ත්‍රික්ක ඒකකය පැවසීය. හංවැල්ල, හෑගොඩ පාලම වසාගෙන සැඩ දියපහර ගලා යාම නිසා බදුල්ල කහටරුප්ප මාර්ගයේ බස්රථ ඇතුලු රථ ධාවනය මුලුමනින්ම ඇණ හිටියේය.

 



අදහස් (1)

බදුලුඔය පිටාර ගලයි

athula Saturday, 21 December 2019 05:46 AM

71 වසරක් කරපු අයටම තව 5ක් දුන්නා ඉතින් රට කාපු අයටම දීපල්ලා... එතකොට හැමදාම උඹලට ගංවතුර බොන්න පුළුවන්... රජකාලේ වනය නොකැපුවේ එහි අනිසි ප්‍රතිඵල ඔවුන් එදා දැන සිටි නිසා... සුද්දා විනාශ කරපු වන විනාශය.., කළු සුද්දා ඊටත් වඩා හොඳින් විනාශය කළා.. දැන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ...

:       16       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site