(සුජිත් හේවාජුලිගේ)
බැංකුවලින් ණය සහන නොලැබුණු ගනුදෙනුකරුවන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
011-2477966 එම දුරකතන අංකයයි.
මේ දුරකථනය අංකය අමතා සිය පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන අංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොවිඩ් 19 තෙවැනිව රැල්ල සමග විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභි වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට මෙයට පෙර දැනුම් දී තිබිණ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බැංකු ණය සහන නොලැබුණු අයට ඒ ගැන කියන්න අංකයක්
ඩී.ඩී නිරෝෂන් තිලකරත්න Wednesday, 27 March 2024 10:12 AM
ඉඩමේ ඔප්පුව තියාගෙන ණය දෙන්නේ නෑ.