(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා පී.සි.ආර් පරීක්ෂණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා අවදානම් තත්වය සැලකිල්ලට ගෙනය.
පී.සි.ආර් පරීක්ෂණ 23700,ක් ඊයේ( 28) දිනයේ දී පමණක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එය දිනකදි කළ වැඩිම පී.සි.ආර් පරීක්ෂණ සංඛ්‍යාව බව පැවසේ.
මේ රටේ මේ දක්වා කර ඇති පී.සි.ආර් පරීක්ෂණ සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.
මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජෛව සාම්පල හාරදහසක් පමණ කොවිඩ් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවලට පෙරේදා (28 )ලැබී තිබූ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පී.සි.ආර් පරීක්ෂණ වැඩි කරයි
Sri Lanka Friday, 30 April 2021 04:53 AM
කළිනුත් චීන ලොක්කෝ ඇවිල්ලා ගියගමන් පීසීආර් වැඩිකරලා කොරෝනා බොරුව පිම්බුවා. අනේ පව් අහිංසක සෑම රෝගීන්ගේ පිටෙ කොරෝනා ලේබල් ගහනවා. නඩුුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ....