නව රජයේ පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (14) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් යුනියන් පෙදෙසේ පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩ ආරම්භ කළේය.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද පැමිණ සිටියහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති වැඩ බාරගනී
Rajinda Friday, 14 August 2020 05:55 AM
සමහරක් අය මේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඇමැති විෂයන් අල්ලගෙන විහිළු සපයනවා. නමුත් අපි වගේ කුඩා රටක සංවේදී සමාජතලවලට සහ මිනිස්සුන්ගේ ජීවනෝපාය මාර්ගවලටම අදාළ ඇමැතිවරුන් පත්කිරීම ඉතාමත්ම දුරදිග බලා ගත් තීරණයක් බව පැහැදිලියි... ඒ මොකද වත්කම් ආර්ථික අභියෝගයට මුහුණ දීමට දේශීය යාන්ත්‍රණයක් සැකසිය යුතු නිසාවෙනි.
විජේ Friday, 14 August 2020 07:16 AM
ලංකාවේ බොක්ක හොඳම මනුස්සයා ඔබතුමා කියලා විශ්වාස කරනවා. දේශප්‍රේමී පියෙක් ඉන්න ඒ දරුවො ප්‍රාර්ථනා කරලා තිබුණා නිරෝගී මවත් ඉක්මණටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා...!!!
pradeepa Friday, 14 August 2020 08:06 AM
කොළඹ වැඩකාරයින්ට පොඩි ඇමැතිකම්...
Keppetipola Friday, 14 August 2020 09:06 AM
රටේ රජ කරන්න ඕනෙ උතුම් මිනිසෙක්...