IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පොහොර උරයක තිබී කඩු 5 ක් සොයාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොහොර උරයක බහා තිබූ කඩු පහක් මාලිගාවත්තේ මහල් නිවාස සංකීර්ණයක් තුළ තිබී අද (01) හමු වූ බව මාලිගාවත්ත පොලිසිය කියයි.

සැකකටයුතු පාර්සලයක් මහල් නිවාස සංකීර්ණයේ පඩිපෙළ අසල තිබෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව මෙම කඩු සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

දිගින් අඩි තුනක් පමණ කඩු පොහොර උරයක දමා ගැට ගසා මහල් නිවාසයේ පළමු මහලට පිවිසෙන පඩිපෙළ අසල තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

 



අදහස් (3)

පොහොර උරයක තිබී කඩු 5 ක් සොයාගනී

රුවන් Wednesday, 01 May 2019 04:44 PM

තණකොළ කපන්න ගෙනල්ල තියෙන්නේ.

:       0       104

මුණසිංහ Thursday, 02 May 2019 01:44 AM

රට පුරාම මේ තරම් කඩු කිණිසි අහු වෙලත් මේවා රැස් කරන්නේ කුමන කාරණයක් හේතුවෙන්දැයි රජය ප්‍රකාශ කර නැහැ. කරුණාකර මේ සම්බන්ධ නිල ප්‍රකාශයක් රජය සිදු කරන්න. අත් අඩංගුවට ගත් අය නිදහස් කරනවද? සැකයක් තියෙනවා. කරුණු සගවා ප්‍රශ්නය යට ගැහුවොතින් ජනතාව ප්‍රශ්නය විසදීමට පාරට බහිවී!

:       0       18

සේන Thursday, 02 May 2019 05:29 AM

මාලිගාවත්ත පැත්තෙ ගොඩාක් තණකොළ වැවිලද අප්පා !!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site