(ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් ප්‍රේමතිලක)
මොරගහහේන ගොඩිගමුව, මොහොට්ටිවත්ත ප්‍රදේශයේ නීති විරෝධීව මහපරිමාණයෙන් පවත්වාගෙන ගිය පස් සහ වැලි තිප්පොළක් වටලා රුපියල් කෝටියකට අධික වටිනා වාහන හා උපකරණ සමග සැකකරුවන් සිව්දෙනකු පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
කපා තිබු පස් කියුබ් 10 ක්, වැලි කියුබ් 9 ක් , පස් පටවන ටිපර් යන්ත්‍ර දෙකක්, ස්කැවේටර් යන්ත්‍රයක්, වතුර මෝටර් 4 ක්, පස් සෝදා වැලි බවට පත්කරන යන්ත්‍රයක්, අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වන බව පොලිසිය කියයි.
මෙම ස්ථානායෙන් කපන වැලි කියුබ් එකක් මොවුන් රුපියල් 12.000 ක මුදලට අලෙවි කරන බවද පොලිසිය කියයි.
මෙම ස්ථානයේ කැණීම් කරන වැලි සැකකරුවන් අසල ඇල මාර්ගයක් හරහා වතුර බට යොදා ජලය ලබාගෙන පස් පිරිසිදු කරන බවද පොලිසිය පවසයි.
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පස් තිප්පොළක්වටලා කෝටි ගණනක දේපොළ අල්ලයි
sudesh Sunday, 13 March 2022 06:52 PM
වීල්බැරෝ 2ක් ඇල්ලුවත් දැන් කෝටියක් වටිනවා... සර්ගේ වාහන ගැනිල්ල නතරකරපු නිසා...
Ruhunu Sunday, 13 March 2022 07:31 PM
අච්චර දෙයක් වෙනකන් ඒ අවට පොලිසි මොනවද කළේ..? ජරාව කකා ඉන්න ඇති.
kamal Monday, 14 March 2022 09:39 AM
වැලිවිට තියෙන සැපයුම අඩුකමට සර්ගෙ විද්වත් විසඳීම මොකක්ද?