IMG-LOGO

පාසලේ වතුර බිලට අමාත්‍යාංශයෙන් මුදල් නෑ

(දයාසීලි ලියනගේ)

මෙතෙක් කලක් භාණ්ඩාගාරය මගින් ගෙවනු ලැබූ පාසල් ජල බිල මින් ඉදිරිය‌ට පාසල විසින්ම ගෙවිය යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලු පාසල් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.

මෙම තීරණය නිසා විදුහල්පතිවරු දැඩි අසීරුතාවකට පත්වී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කීය.

මෙම ජල බිල ගෙවීම නිසා දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුවන තත්වයක් උදාවන බැවින් වහාම මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙසට රජයට දැනුම් දී ඇතැයිද ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේය.



අදහස් (4)

පාසලේ වතුර බිලට අමාත්‍යාංශයෙන් මුදල් නෑ

Gayan Friday, 11 March 2022 12:41 PM

අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ තවත් සැලැස්මක්...

:       2       12

චන්දන Friday, 11 March 2022 01:35 PM

හිතුවද විදුහල්පතිලා තමන්ගේ පඩියෙන් ගෙවයි කියලා. එක වචනයයි කියන්නේ... වතුර කපලා. ගෙදරින් ගේන්න. ටොයිලට් වහලා... ගෙදර ගිහිල්ලා ඒකත් කරගන්න...

:       1       9

දිමුත් Friday, 11 March 2022 02:22 PM

දැන් එතකොට ළමයි අත හෝදන්න ඕනේ නැද්ද?

:       1       7

Sunil Friday, 11 March 2022 03:25 PM

පාසල් දරුවන්ට ඔවුන්ගේ මූලිකම අවශ්‍යතාවයක් වන වතුර පොදවත් සපයන්න බැරි හරිම කාලකණ්ණි රජයක්...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 124 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2248 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site