(රංජන් කස්තුරි)
පළමු ශ්‍රේණියේ සිසුන්ට ලබාදුන් පාසල් නිල ඇඳුම් වව්චර්වල කාලය නැවත වතාවක් මැයි මස 31 වැනිදින දක්වා දීර්ඝ කර තිබේ.
එම වව්චර්පත්වල වලංගු කාලය මේ මස 20 වැනි දිනෙන් අවසන් වීමට නියමිත තිබූ අතර පසුව එය මැයි මස 6 වැනිදින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.
පසුව නැවත වතාවක් මැයි මස 31 වැනිදින දක්වා එම කාලය දීර්ඝ කෙරිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල් නිල ඇඳුම් වව්චර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ