





(ශාන්ත රත්නායක)
පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද (21) විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විපක්‍ෂනායක කාර්යාලයේ දී පහන් දැල්වූහ.
එම අවස්ථාවේ ඡායාරූප ඉහත දැක්වේ






(ශාන්ත රත්නායක)
පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද (21) විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විපක්‍ෂනායක කාර්යාලයේ දී පහන් දැල්වූහ.
එම අවස්ථාවේ ඡායාරූප ඉහත දැක්වේ
COMMENTS
අපගේ පාපයට කමා කරන්න ..
ඔතන හරීන් ප්‍රනාන්දු ඉන්නවද?. තවද ජීවත්වෙන පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටත් යම්කිසි වැඩපිලිවෙලක් සැකසුවොත් හොදයි, කරපු පව් පොඩ්ඩක් අඩුකරගන්න.
සජිත් මලයගෙ මෙම ප්‍රයත්නය අප අගයන්නෙමු. ඒ වගේම මැද කොලබ චන්ද ගොඩ බලාගෙන ඒ අයගේ නියෝජන ප්‍රතිශතය ඉතාමත්ම කෙටි කාලයකින් වැඩි කරලා දැන් මුළු රටම ඒ ගින්නෙන් විදවන එක ගැන හොදින් හිතුවොත් හොදා ... එමෙන්ම නැවතත් " හිවලුන්ගේ, ඌරන්ගේ "ආධාරයෙන් කෙසේ හෝ දියවන්නා පට්ටියේ බලය ගන්න එක උත්සාහයක් තිබේ නම් ඒ ගැන සිය දහස් වාරයක් හිතුවොත් හොදා. ඒක මලයගෙ දියවන්නාවේ පටිටියේ ලැගුමට ගොඩක් දුරට බලපානවා... දැන් ඉතින් දොස්තර විභාගෙත් සමත් වෙලා ඉන්න එකේ කල්පනාවෙන් කතා කරොත් හොදා...
අර මාධ්‍ය සාකච්ඡාවක් තියලා හරි හරියට හිනා උන කට්ටිය කවුරුවත් නැහැනේ.
මේ අය සතුට සමරනවා...
කෝ අරයා නැහැනේ.. එයත් ඔතන හිටියනම් තමයි අංග සම්පූර්ණ වෙන්නේ
බොරුවට සිල් අරගන්නවා වගේ වැඩක්.
සිහිකරන්න කලින් හොඳටම එදා වලක්වන්න තිබුනනේ. දැන් මොනා කරන්නද ?
නින්දිත දේශපාලකයොත් එක්කමනේ බෝම්බ ගහපු අය හිටියේ.....
මොකද මාස්ක් දාගෙන? අර බෙහෙත් හිගයිද දැන්.?